September 30, 2024

ශ්‍රී ලංකාවේ නව ත්‍රිපුද්ගල අන්තර්වාර කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශකයා ලෙස ඇමැති විජිත හේරත් පත්කර ඇති අතර එය දැනට ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය ලෙස සැළකේ.

අලුතින් පිහිටුවන ලද ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු කැබිනට් හමුව හෙට පැවැත්වීමට නියමිත අතර, එහිදී ඇමැති විජිත හේරත් විසින් කැබිනට් මණ්ඩලයේ තීරණ ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%