2 years ago Tags #ceylonwire ජනපති රටවල් 7ක තානාපතිවරු මහකොමසාරිස්වරු හමුවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (02) දින රටවල් 07ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීය. සියලු රටවල් සමඟ ද්විපාර්ශ්වික
2 years ago Tags #ceylonwire රන්ජන් උදේ ජනපතිට කෝල් කරයි – හවස ජනාධිපති කාර්යාලයට පැමිණෙයි(වීඩියෝ) තමාට ලැබී ඇති ජනාධිපති සමාව යටතේ තම ඡන්ද අයිතිය ලබාගැනීමේ හැකියාව පිළිබඳව තමා මේ වන විට සොයාබලමින් සිටින බව හිටපු
2 years ago Tags #ceylonwire වරප්‍රසාද කපන එක ගැන චන්ද්‍රිකායි සිරිසේනයි මෙහෙම කියයි හිටපු ජනාධිපතිවරුන් ලෙස තමන්ට ලබාදී ඇති වරප්‍රසාද අහෝසි කිරීම හෝ කප්පාදු කිරීම සම්බන්ධයෙන් කිසිදු කණගාටුවක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා
2 years ago Tags #ceylonwire යාළුවාගේ පෙම්වතිය බලන්න ගිය පාසල් සිසුවාට බුදුමැදුර ළඟදී හෙල්මටයකින් ගසා මරාදමයි තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පොලුවලින් සහ ආරක්ෂිත හිස් වැසුමකින් පහරදීමෙන් එම
2 years ago Tags #ceylonwire “මට දීපු වාහනේ දොරවල් ඇරෙන්නෙ නැති පුස්කාපු එකක්” – රෝසි පෝෂ් රථය ගැන පැහැදිලි කරයි (වීඩියෝ) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේදී තමාට පෝෂ් (Porsche Cayenne) රථයක් ලබාදී ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්
2 years ago Tags #ceylonwire “දැන් අපේ හොර අල්ලලා පෙන්නන්න” – නාමල් අනුරට අභියෝග කරයි රාජපක්ෂ පාලනය මහජන මුදල් සොරකම් කළ බවට කරන චෝදනා ඔප්පු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර
2 years ago Tags #ceylonwire කටාර්වල ශ්‍රී ලාංකික දරුවන් 140ක් ඉස්කෝලෙට ගන්න බෑ කියලා – අවුල ලිහන්න මැදිහත් වෙන්නැයි මාපියෝ ජනපතිගෙන් ඉල්ලති කටාර්හි සිටින ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරුවන් 140 කට ආසන්න පිරිසකට දෝහා හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ (SSLSD) පළමු ශ්‍රේණියට ඇතුළත්
2 years ago Tags #ceylonwire බස්වල වැඩියෙන් ගාස්තු අයකළොත් අද සිට නඩු සංශෝධිත බස් ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන බස් රථවලට එරෙහිව අද සිට නීතිමය පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන්
2 years ago Tags #ceylonwire අමෙරිකාවට යන්න කැමති කට්ටිය මේ පැත්තෙන් එන්න කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය 2026 ‘විවිධත්ව වීසා ලොතරැයි’ වැඩසටහනේ ආරම්භය නිවේදනය කළේය, එය ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයිය ලෙසද හැඳින්වේ.
2 years ago Tags #ceylonwire අවුරුදු 4ට පහුගිය පාර්ලිමේන්තුවෙන් පනත් 167ක් සම්මත කරලා ශ්‍රී ලංකාවේ නවවැනි පාර්ලිමේන්තුවේ පාලන කාලය තුළ සම්මත වී ඇති මුළු පනත් කෙටුම්පත් සංඛ්‍යාව 167කි. හිටපු පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20