2 months ago Tags #ceylonwire රට පිස්තෝලයක් එක්ක සැකකරුවෙක් හුණුවිලින් අල්ලයි විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පන්නල, හුණුවිල ප්‍රදේශයේ දී 38 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු තොරතුරක් මත
2 months ago Tags #ceylonwire ප්ලාස්ටර් පුවරු තුළ සඟවා ගෙනා කහ ටොන් 16ක්-කජු කිලෝ 1.1ක් රේගුවට මාට්ටු වෙයි ජිප්සම් ප්ලාස්ටර් පුවරු ලෙස ප්‍රකාශ කර රහසේ මෙරටට ගෙන ආ කෘෂිකාර්මික භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන තිබේ. රේගු
2 months ago Tags #ceylonwire ඩොලර් මිලියන 2.5 ඕස්ට්‍රේලියාවට ගෙවලා තියෙන්නේ දහපාරකට | දහයම හොරකම් කරලා | කාටවත් අහුවෙලා නෑ | මුදල් කාරක සභාවේදී හෙළිවෙයි මීට පෙර සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ශ්‍රී ලංකා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව ඉදිරියේ පෙනී
2 months ago Tags #ceylonwire “සජබය සහ එජාපය දැනටමත් එක්සත් වී අවසන්-රනිල් යෝජනා කරන කමිටු අවශ්‍ය නෑ” | සජිත් මැයි රැලියේදී කියයි සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය දැනටමත් එක්සත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය. කොළඹ මාලිගාවත්ත
2 months ago Tags #ceylonwire බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය | පල්ලේගම හේමරතන හිමියන්ගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගනී බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ලවන, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්
2 months ago Tags #ceylonwire ‘තවත් කුඩා ප්‍රමාණයකින්’ ඉන්ධන මිල ඉහළ යාහැකි බවට ජනපති ඉඟිකරයි(වීඩියෝ) ගෝලීය ඉන්ධන සහ ගල් අඟුරු මිල ඉහළ යාම මෙන්ම ජලාශවල ජල මට්ටම් පහත වැටීම හේතුවෙන් රටේ බලශක්ති ක්ෂේත්රයේ අර්බුදකාරී තත්වයක්
2 months ago Tags #ceylonwire සජබ මැයි රැලියේ අවුල් ගොඩයි | නායකතුමා කතාකරද්දී පාක්ෂිකයෝ පිටව යති(වීඩියෝ) ඊයේ (1) මාලිගාවත්තේ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේ පැවති සමගි ජන බලවේග මැයි දින රැලියේදී අවුල්සහගත සිදුවීම් රැසක් වාර්තා විය. ඒ අතරින්
2 months ago Tags #ceylonwire පුනර්ජනනීය බලශක්තිය ගැන හිතුවා නම් මේ විදුලි අර්බුදය එන්නෙ නෑ – රවී කියයි විදුලි බිල වැඩිවන බවට විපක්ෂය පුරෝකථනය කරන අවස්ථාවේ ආණ්ඩු පාර්ශවය ප්‍රකාශ කළේ විදුලි බිල අඩුකරන බව යැයි එක්සත් ජාතික පක්ෂයේ
2 months ago Tags #2026_අයවැය_යෝජනා ‘රාජ්‍ය සේවයේ තාවකාලික-අනියම්-ආදේශක-කොන්ත්‍රාත්-සහන’ සියලු සේවකයන් ස්ථිර කරයි | මින්පසු තාවකාලික සේවකයන් බඳවාගත්තොත් ලිපිවලට අත්සන් තබන නිලධරයා ගස් 2026 අයවැය යෝජනා මගින් ප්‍රකාශිත පරිදි රාජ්‍ය අංශයේ ආයතනවල තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනමින් මේ වනවිට සේවයේ
2 months ago Tags #ceylonwire භාණ්ඩාගාර නිලධාරියාගේ මරණයේ අබිරහස විසඳෙයි | මරණයට හේතුව නිවේදනය කරයි වැඩ තහනම් කරන ලද මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂවරයාගේ සැක සහිත මරණය ස්වයංව සිදුකර ගත් තුවාල හේතුවෙන් සිදු වූ සියදිවි නසාගැනීමක්