
පාතාලයේ අභ්‍යන්තර ගැටුමක ලේ වැකි නිමාවක් | ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරු ‘අල්මේදා’ ගිං ගඟෙන් මතුවෙයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර පවතින දරුණු බලඅරගලයක තවත් ලේවැකි පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, ප්‍රකට පාතාල කල්ලි නායක ‘ලොකු පැටී’ගේ ප්‍රධානතම









