
“ඊළඟ මාසෙ හිරේ යන්නේ කවුද කියලා දැන්ම කියනවා” | ආණ්ඩුවේ අලුත්ම YouTube ගේම් එක දිලිත් ජයවීර හෙළිකරයි
වත්මන් රජය තමන්ට හිතවත් තෝරාගත් YouTube නාලිකා කිහිපයක් දේශපාලන සන්නිවේදන මෙවලමක් ලෙස භාවිත කරමින්, ඉදිරියේදී සිදුකිරීමට නියමිත අත්අඩංගුවට ගැනීම් පිළිබඳව









