2 years ago Tags #ceylonwire යෝධ ඇල රක්ෂිතයේ හිටවපු පැළ 2000ක් හයදෙනෙක් එකතුවෙලා ගලවලා මීට දින කීපයකට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එප්පාවල නල්ලමුදාව ප්‍රදේශයේ යෝධ ඇල රක්ෂිතයේ රෝපණය කරන ලද පැළ වර්ග දෙදහසක්
2 years ago Tags #ceylonwire දිවියෙක් මරලා හිස සහ පාද කපලා හැටන් පෝර්ඩියස් වත්තට යාබද කැලෑවේ නිතර දක්නට ලැබෙන කඳුකර දිවියෙකු මරා හිස සහ පාද කපා රැගෙන ගොස් ඇත. මද්දකට හසුකර
2 years ago Tags #ceylonwire මිහින්තලා හිමියෝ නිදොස් කොට නිදහස් විහාරස්ථාන පරිශ්‍රය තුළදී සංචාරක මඟපෙන්වන්නෙකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් නිදොස්
2 years ago Tags #ceylonwire භයානක හෙළිදරව්වක් – ලංකාවේ හාට් ඇටෑක් හැදෙන වයස අවුරුදු 17 වෙනකල් අඩුවෙලා ශ්‍රී ලංකාවේ හෘද රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ වයස ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර එම වයස් සීමාව මේ වන විට අවුරුදු 17 දක්වා
2 years ago Tags #ceylonwire සැමියා උගුඩුවන්ට ඇදපු කරන්ට් වයර් එකේ පැටළී බිරිඳ මියයයි නිවසට උගුඩුවන් පැමිණීම වැළැක්වීම සඳහා සැමියා ඇටවූ විදුලි රැහැනක පැටළී බිරිඳ මියයෑමේ පුවතක් කහවත්ත පොලීසියෙන් පෙරේදා (17) වාර්තා විය. මෙසේ
2 years ago Tags #ceylonwire කොළඹ වාතය හොඳටම දූෂණය වෙලා – මේ තැන් 6ට යන්නේ බලාගෙන තත්‍ය කාලීන වායු තත්ත්ව දර්ශකයට (AQI) අනුව කොළඹ නගරයේ ස්ථාන 6ක් අධික ලෙස දූෂිත ස්ථාන ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව,
2 years ago Tags #ceylonwire පලස්තීන වැසියන් ඝාතනය කළ ‘ටර්මිනේටර්’ කොළඹට ඇවිල්ලා ! පලස්තීන සිවිල් වැසියකුගේ මරණයට සහ ඔහුගේ සිරුරට අවමන් සහගත ලෙස සැලකීම සම්බන්ධයෙන් වගකිව යුතු යැයි කියන ඊශ්‍රායල සොල්දාදුවකු වන ගැල්
2 years ago Tags #ceylonwire හර්ෂණ-අජිත් පී. පාර්ලිමේන්තුවේදී ‘අධිනීතිඥ’ පට්ටමට ඇරගනී (වීඩියෝ) අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අතර ‘අධිනීතිඥ’ නාමය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාචික ගැටුමක් ඇති
2 years ago Tags #ceylonwire ලංකා T-10 තරග පාවාදීමේ චෝදනා – ප්‍රේම් තකාර්ගෙන් රහස් ප්‍රකාශයක් මහනුවර, පල්ලේකැලේ පැවැත්වෙන ලංකා T-10 ක්‍රිකට් තරගාවලියේ දී එම තරගාවලියට සහභාගී වී සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩකයකුට තරඟ පාවාදීම සඳහා
2 years ago Tags #ceylonwire ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීන්දුව ලබන 31 වැනිදා පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්නපත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට සහභාගී