2 years ago Tags #ceylonwire දේශීය වාණිජ බැංකු පහක් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට ඇහැ ගහගෙන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ධනය සහ සිල්ලර බැංකු ව්‍යාපාර කෙරෙහි මෙරට දේශීය වාණිජ බැංකු පහක් පමණ අවධානය යොමු කර ඇති බව
2 years ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්දෙන් ‘සිලෝන් ටී’වලටත් ප්‍රශ්න මෑතකදී පනවන ලද තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාව විසින් ඉහළ මිල ගණන් යටතේ අමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරන තේ සඳහා ද
2 years ago Tags #ceylonwire අලි ඇත්තු පරිස්සම් කරන්න කැනඩාවෙන් රේඩාර් අලි මිනිස් ගැටුම බහුලව පවතින ප්‍රදේශ සඳහා විසඳුම් සෙවීමට බහු පාර්ශ්වික සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. අලි ඇතුන් තුවාල ලැබීමට සහ මරණයට
2 years ago Tags #ceylonwire වාහනයකට වෙඩි තැබීම; සැකකරු වාහනය අරන් පැනලා තියෙන්නේ ඇතුළේ දෙන්නෙක් ඉද්දි (වීඩියෝ) සැකකරුවකු විසින් කොටහේන ප්‍රදේශයේදී වාහනයක් සොරකම් කර පලා යෑමට උත්සාහ කළ සිද්ධියේ දී අදාළ සැකකරු එම සොරකම් කර ඇත්තේ එහි
2 years ago Tags #ceylonwire දෙහිවල සත්තුවත්තේ වයසකම ඉබ්බා හිසතෙල් ගාන්න තෝරගෙන අප්‍රේල් 16 වැනි දින පෙ.ව. 9.04ට සාම්ප්‍රදායික අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ උත්සවය සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වයස්ගතම සාමාජිකයා වන
2 years ago Tags #ceylonwire බුද්ධගයා ගැටලුව ගැන සොයා බලන බවට අගමැති මෝදිගෙන් පොරොන්දුවක් ඉන්දියාවේ බුද්ධගයා මහා බෝධි විහාරයේ කළමනාකරණය සඳහා පූර්ණ බෞද්ධ නියෝජනයක් ලබා දෙන ලෙස මහානායක හිමිවරුන් සිව්දෙනකු කළ ඉල්ලීමක් සළකා බලන
2 years ago Tags #ceylonwire මෝදි උඩින් යනගමන් මේ බලාගෙන ඉන්නේ අනාගත ඉන්දු-ලංකා පාලම දෙසද? පසුගිය සතියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අනුරාධපුර සංචාරයෙන් පසු ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඔහු ගමන්කළ යානය පෝක් සමුද්‍ර සන්ධියට ඉහළින්
2 years ago Tags #ceylonwire ඇමැති සමරසිංහ සැකකරුවෙක් ද නැද්ද ? – තීන්දුව ජුනි 16 වංචා නඩුවක සැකකරුවකු ලෙස වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ නම් කළ යුතුද යන්න සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා ලබන
2 years ago Tags #ceylonwire දකුණු මුහුදින් ඇල්ලූ බිලියන දෙකේ කුඩු තොගය ගැන වැඩිදුර තොරතුරු මෙන්න(වීඩියෝ) නාවික හමුදාව විසින් බටහිර වෙරළට ඔබ්බෙන් සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර් යංශය මගින්
2 years ago Tags #ceylonwire දිගට හරහට කුඩු අල්ලයි – හෙරොයින්-අයිස් කිලෝ 117ක් තංගල්ලෙන්(වීඩියෝ) තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පොලීසිය