2 months ago Tags #ceylonwire ප්‍රමිතියෙන් තොර නිසා පස්වැනි හදිසි ගල්අඟුරු නැව ආපසු හරවා යවයි ඉන්දියාවේ ‘තරන්ජෝත් රිසෝසස්’ සමාගමෙන් මිලදී ගත් පස්වන හදිසි ගල්අඟුරු තොගය, නියමිත අළු (ash) සහ දළ කැලරි වටිනාකම් (GCV) ප්‍රමිතීන්ට අනුකූල
2 months ago Tags #ceylonwire මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටසේ වැඩ යළි ඇරඹීමට ශ්‍රී ලංකාව සහ චීනය සූදානම් වෙයි මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන සැපයීමට අදාළ සංශෝධිත ගිවිසුම අවසන් කිරීමට ශ්‍රී ලංකාව
2 months ago Tags #ceylonwire අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනය | මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මෙරටට පිටුවහල් කෙරේ(වීඩියෝ) අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව සොයමින් සිටි ප්‍රධාන සැකකරුවකු මාලදිවයින් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන
2 months ago Tags #ceylonwire සලේ-පිල්ලෙයාන් ගැන කරුණා අම්මාන් කට අරී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ගෙන් අපරාධ
2 months ago Tags #ceylonwire තවත් ‘ටී-කටස්’ දෙකක් මෝදරින් මාට්ටු | නව නිපැයුම්කරු සෙවීමට පොලිස් විමර්ශන පසුගියදා දෙමටගොඩ ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවි 18ක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට සමාන, දේශීයව නිෂ්පාදනය කරන ලද තවත් ගිනිඅවි දෙකක් මෝදර ප්‍රදේශයේදී
2 months ago Tags #ceylonwire කතරගම ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ සංචාරක අධිකරණයක් පිහිටුවයි | මත්පැන්හල් වැසීමටත් තීරණයක් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කතරගම ප්‍රදේශය තුළ විශේෂ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයක් ස්ථාපිත කිරීමට
2 months ago Tags #ceylonwire වාහන බදු සංශෝධනය කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි ශ්‍රී ලංකාව විසින් ආනයනික වාහන සඳහා අනුගමනය කරනු ලබන බදු සහ වටිනාකම් තක්සේරු කිරීමේ ක්‍රමවේදයන්, ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති
2 months ago Tags #ceylonwire තායිවානයට නැගෙනහිරින් චීන වෙරළාරක්ෂක මුරසංචාර ඇරඹෙයි: තායිපේ පාලනයෙන් දැඩි විරෝධයක්! චීනය විසින් තායිවානයට නැගෙනහිර දෙසින් පිහිටි මුහුදු කලාපයේ නව වෙරළාරක්ෂක මුරසංචාරක මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළේය. පසුගිය ජුනි
2 months ago Tags #ceylonwire ජලගැලුම් නිම්නයට රිංගලා මොණර බිත්තර උස්සලා ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය තුළට නීතිවිරෝධී ලෙස ඇතුළු වී, අනවසරයෙන් මොණර බිත්තර 3ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකුට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය
2 months ago Tags #ceylonwire දොස්තරලා සාමාන්‍ය මිනිසුන්ට වඩා අවුරුදු 15ක් කළින් මියයනවා | ඉන්දීය වෛද්‍ය සංගමයේ සමීක්ෂණයකින් මෙරටටත් බලපාන භයානක අනාවරණයක් අනුන්ගේ ජීවිත බේරන්න රෑ දවල් වෙහෙසෙන වෛද්‍යවරුන්ගේ ආයු කාලය, සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආයු කාලයට වඩා වසර 15 කින් පමණ අඩු බව