1 year ago Tags #ceylonwire වඳුරුස්ස වනයේ තුවාල වූ අලියාට දැන් සුවයිලු මහව කලාපයේ වඳුරුස්ස වනාන්තර ප්‍රදේශයේ පාදයක තුවාලයක් සහිතව සැරිසැරූ අලියකු දැන් සුවය ලබමින් සිටින බව මහව වනජීවී කාර්යාලය පවසයි. වඳුරුස්ස
1 year ago Tags #ceylonwire “මොන බොරු කිව්වත් මල්ලිට ජනාධිපති සමාව ලැබෙන්නේ නෑ”- අධිකරණ ඇමැති ජනමාධ්‍ය ආයතනයකට කියයි(වීඩියෝ) ජනමාධ්‍ය නිදහස තම පෞද්ගලික න්යායපත්ර සාක්ෂාත් කරගැනීම සඳහා මෙවලමක් ලෙස භාවිත කිරීමෙන් වළකින ලෙස පවසමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඇතැම්
1 year ago Tags #ceylonwire ලක්ෂ 41ක හොර සිගරට් තොගයක් පන්නන්න හදපු ආඬිඅම්බලමේ කතක් කටුනායකදී අල්ලයි ඩුබායි සිට පැමිණි ආඬිඅම්බලම පදිංචි කාන්තාවක, රුපියල් මිලියන 4.1 කට වඩා වටිනා විදේශීය සිගරට් රට තුළට රැගෙන ඒම සම්බන්ධයෙන් ශ්‍රී
1 year ago Tags _පෙටා_එසන්ස්_සප්ලයර්ස්_ආයතනය කොණ්ඩෙ ගාන්න හොර ඩයි ගෙනා දෙන්නෙක්ට සිරදඬුවම් සහ දඩ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව පසුගිය අප්‍රේල් මස සිදුකරන ලද විමර්ශනයකදී ව්‍යාජ ලෙස නිෂ්පාදිත Amin’s හිසකෙස් වර්ණක
1 year ago Tags #ceylonwire කුෂ් එක්ක දෙන්නෙක් කටුනායකදී අල්ලයි කුෂ් ගංජා ග්‍රෑම් 366 ක් සමඟ කාන්තාවක්ද, එම මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය වීම සම්බන්ධයෙන් පිරිමියකුද, කටුනායක බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire ජෝනිගේ සතොස නඩුව ජූලි 07දා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ තවත් දෙදෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුව වැඩිදුර විභාගයට ගැනීම සඳහා ජූලි 07 වැනි දින කැඳවීමට
1 year ago Tags #ceylonwire දයාසිරි – ගම්මන්පිල ළඟදීම CIDයට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවන බව
1 year ago Tags #4R-ALT_ලියාපදිංචි ශ්‍රීලන්කන් රෑනට අලුතින් එක්වූ කුරුල්ලා කොළඹට ගොඩබසී(වීඩියෝ) වසර 8 කට පසු මෙරටට පැමිණි පළමු පුළුල් බඳ සහිත ගුවන් යානය වන නව එයාර් බස් A330-200 ගුවන් යානය ශ්‍රී
1 year ago Tags #'බන්දුල_පෙතියා' දොළකින් කොටසක් වෙන්කර ‘බන්දුල පෙතියා’ට අභයභූමියක් හදයි මෙරටට ආවේණික වඳවී යෑමේ තර්ජනයට මුහුණපා ඇති ‘බන්දුල පෙතියා’ මත්ස්‍යයාගේ වාසස්ථානයක් වන නික්කඳුපොළ ඇළ මාර්ගයේ කොටසක් අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට
1 year ago Tags #'චුට්ටා' ‘චුට්ටා’ගේ වත්කම් චුට්ටක් අත්හිටුවයි සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස චෝදනා ලැබු පොරවකර ආරච්චිලාගේ ප්‍රමේෂ් නොහොත් ‘චුට්ටා’ගේ වත්කම් කිහිපයක් අත්හිටුවීමට පියවර ගෙන තිබේ. නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය