1 year ago Tags #ceylonwire රජය බදු ඉහළ දමයි – අරක්කු සිගරට් මිල ආයෙත් වැඩිවෙයි! රජය සිය මූල්‍ය ප්‍රතිපත්ති ගැලපීම්වල කොටසක් ලෙස මෝටර් වාහන, දුම්වැටි, සිසිල් බීම සහ දුම්කොළ ඇතුළු භාණ්ඩ පරාසයක නිෂ්පාදන බදු 5.9%කින්
1 year ago Tags #ceylonwire රුවන්පුර අධිවේගී මාර්ගය අත්හිටුවයි – හැබැයි රත්නපුරේට ආයෙත් කෝච්චි ගෙනියනවා බස්නාහිර පළාතේ කහතුඩුව හා සබරගමුව පළාතේ රත්නපුර හරහා පැල්මඩුල්ල සම්බන්ධ කිරීමට අදහස් කරන රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මූල්‍යමය බාධා මත
1 year ago Tags #2024_ESPN_Cricinfo චමරි- වැන්ඩසේ ESPN Cricinfo සම්මාන දිනති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක යුගලයක් වන චමරි අතපත්තු සහ ජෙෆ්රි වැන්ඩර්සේ 2024 ESPN Cricinfo සම්මාන උළෙලේදී ඔවුන්ගේ එක්දින තරගවල විශිෂ්ට
1 year ago Tags #ceylonwire ලයිට් කපන එක ගැන ආණ්ඩුවට උත්තරයක් නෑ – හිටපු විදුලි ඇමැති රවී කියයි (වීඩියෝ) විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් ලබා දී තිබෙන පිළිතුර පිළිබඳ සතුටු විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire කාන්තාවන් අතර සමලිංගික සබඳතා අපරාධයක් නොවන ලෙස නීති වෙනස් කරන්න – LGBTIQ අයිතිවාසිකම් කණ්ඩායම් ආණ්ඩුවෙන් ඉල්ලයි LGBTIQ ප්‍රජාවගේ සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති මගින් ප්‍රකාශ කර ඇති පරිදි මෙරට වැඩිහිටි කාන්තාවන් අතර සමලිංගික සබඳතා
1 year ago Tags #ceylonwire පූට්ටු කරපු වාහනයක් රඹුක්කනින් අල්ලයි රඹුක්කන පොලිස් වසමට අයත් කන්සලග්මුව ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වයස අවුරුදු 50 ක
1 year ago Tags #ceylonwire ලංකාවේ නිවාඩුවකට ආපු මැලේසියාවේ ෆාරා දියලුම ඇල්ලේදී තරුණයෙක්ගේ ජීවිතය බේරාගනී(වීඩියෝ) ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගතකරමින් සිටින මැලේසියානු සංචාරක ෆාරා පුත්‍රි මුල්යානි, දියලුම දිය ඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලෙමින් සිටි ශ්‍රී
1 year ago Tags #ceylonwire නාමල් අමෙරිකාවට විරුද්ධ වෙද්දී ජුලී පොහොට්ටු කාර්යාලයට එයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග් අද (14) උදෑසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ. තානාපතිනි
1 year ago Tags #ceylonwire වැලන්ටයින් දවසේ පාසල් – ටියුෂන් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක් අද (පෙබරවාරි 14) සියලුම පාසල් සහ උපකාරක පන්ති අවලංගු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ අමාත්‍යාංශ ප්‍රකාශයක්
1 year ago Tags #ceylonwire ආහාර කල් තබාගන්නා රසායනික ළමා පිළිකාවලට හේතුවක් නෙමෙයිලු ආහාර කල් තබාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු විවිධ ආහාර වර්ග ළමා පිළිකා වර්ධනයට හේතු වී ඇති බවට ප්‍රකාශ වුවද, ළමා පිළිකා