1 year ago Tags #ceylonwire වසන්තිව දැක්කොත් පොලිසියට කියන්න 2025 ජනවාරි 26 වන දින සිට බෙලිඅත්ත, පුවක්දණ්ඩාව ප්‍රදේශයෙන් අතුරුදහන් වූ බවට වාර්තා වූ කාන්තාවක් සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය
1 year ago Tags #ceylonwire කරු ආණ්ඩුවත් එක්ක සාකච්ඡාවකට ලෑස්ති වෙයි සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වත්මන් සභාපතිවරයා වන හිටපු කථානායක කරු ජයසූරිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව
1 year ago Tags #ceylonwire ලියාපදිංචි අපරාධකාරයෙක් ඉන්දියාවේ සිට කුදලාගෙන එයි ශ්‍රී ලංකා පොලිසිය විසින් අවශ්‍යව සිටි ලියාපදිංචි අපරාධකරුවකු වන මනදලගල බෝම්බුගලගේ සුමිත් ප්‍රියන්ත ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නැවත ගෙන්වා ඇත.
1 year ago Tags #ceylonwire ලංකාවට දුන්නු ව්‍යාපෘති දෙකක් එලෝන් මස්ක් අත්හිටුවයි ලොව ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර ඇති අමෙරිකානු ව්‍යාපාරික එලෝන් මස්ක්ද ප්‍රධාන චරිතයක් රඟදක්වනු ලබන අමෙරිකාවේ නව පාලනය යටතේ ක්‍රියාත්මක
1 year ago Tags #ceylonwire එකම දවසේ ලංකාවෙයි ඩුබායිවලයි ක්‍රිකට් ගහපු එකට දසුන් ගැන පරීක්ෂණයක් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක ILT20 තරඟයකට ක්‍රීඩා කිරීම සඳහා පාලක මණ්ඩලයට හෝ ඔහුගේ ක්‍රීඩා සමාජයට
1 year ago Tags #ceylonwire මාළිමා – පෙරටු ගොවියෝ අඟුණුකොලපැලැස්සේදී ගැටෙති පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ පිරිසක් විසින් අඟුණුකොලපැලැස්ස උස්වැව ගැමි දිරිය ප්‍රජා ශාලාවේදී සංවිධානය කර තිබූ ‘ගොවි සමුළුවකට’ පිරිසක් විරෝධය පළකිරීම
1 year ago Tags #'ක්‍රිෂ්ණජිනා' රංගන ශිල්පිනී කුමාරි පෙරේරා අභාවප්‍රාප්ත වේ ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇගේ වයස අවුරුදු 69 කි. වේදිකාවෙන් රංගනයට පිවිසි කුමාරි පෙරේරා
1 year ago Tags #ceylonwire මහින්දගේ ගෙදර වතුර කපලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වාසය කරන විජේරාම නිල නිවසේ ආරක්ෂකයන් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර ඇතැයි ‘අද දෙරණ’
1 year ago Tags #ceylonwire හෙට එළියට බහින කෙල්ලන්ට පොලිසියෙන් පණිවිඩයක් ආදරවන්තයන්ගේ දිනයට කළින් ශ්‍රී ලංකා පොලීසියෙන් දැන්වීමක් යනුවෙන් නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබේ. එලෙස නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ,
1 year ago Tags #ceylonwire රටේ සෞඛ්‍ය සේවය හබක් – දොස්තරලා 2000ක් දැනටමත් අයින්වෙලා – තවත් 5000ක් රට යන්න සූදානමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන පරිදි, දැනටමත් සෞඛ්‍ය සේවාවලින් වෛද්‍යවරුන් 2,000 ක් ඉවත් වී ඇති අතර තවත් 5,000 ක්