
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජා-ඇල ප්‍රදේශයේදී රුපියල් මිලියන 2 කට වාලම්පුරියක් (දුර්ලභ හක්ගෙඩියක්) විකිණීමට උත්සාහ කරමින් සිටියදී වයස අවුරුදු 20 ක සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු තොරතුරක් මත ජා-ඇල පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් විසින් ජුනි 2 වන දින මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.
ජා-ඇල නගරයේ සිදුකරන ලද පොලිස් වැටළීමකදී සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සාක්ෂි ලෙස වාලම්පුරිය අත්අඩංගුවට ගෙන ඇත.
ජා-ඇල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart