1 year ago Tags #ceylonwire කළුතර ජේලර්ලාට තර්ජන – CID පරීක්ෂණ කළුතර බන්ධනාගාරයේ ජේලර්වරයකුට වට්ස්ඇප්(WhatsApp) මාර්ගයෙන් තර්ජනය කළ සිදුවීමකට අදාළව කළුතර උතුර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. දෙවැනි පෙළ ජේලර්වරයකු වන
1 year ago Tags #ceylonwire දේශබන්දුව හංගගෙන හිටපු අය අල්ලන්න උසාවිය නියෝග කරයි සැඟවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම මගහැරීමට ආධාර සහ අනුබල දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මාතර මහේස්ත්‍රාත් අරුණ
1 year ago Tags #ceylonwire වන්දියක් ගෙවන්න කැමති වෙලා-ලොහාන් නඩුවෙන් නිදහස් කරයි කොල්ලුපිටියේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් විභාග වන නඩුවෙන් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර
1 year ago Tags #ceylonwire ඩිජිටල් වැඩ ප්‍රවර්ධනය කරන්න මහබැංකුව නුවරඑළියට යයි ශ්‍රී ලංකා මහ බැංකුව 2025 මාර්තු 22 – 23 දිනවල නුවරඑළියේ ග්‍රෙගරි ලේක් රථගාලේදී “විවෘත දින වැඩසටහනක්” සංවිධානය කර ඇත.
1 year ago Tags #ceylonwire යාල වනේ ලොකු වලියක්(වීඩියෝ) වනජීවී දෙපාර්තුමේන්තුව විසින් වාර්ෂිකව නව සෆාරි ජීප් කණ්ඩායම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමත් සමඟ යාල ජාතික වනෝද්‍යානය ඉදිරිපිට ලියාපදිංචි
1 year ago Tags #ceylonwire “මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා”- ශානි සුප්‍රීම් උසාවියට දාපු පෙත්සම අහන්න දින දෙයි කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ සඳහන් චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
1 year ago Tags #ceylonwire බුද්ධික මනතුංග පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වෙයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නීතිඥ බුද්ධික මනතුංග පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. වාර්තාවලට අනුව, බුද්ධික
1 year ago Tags #ceylonwire එජාපය ලබන සතියේ නගරාධිපති අපේක්ෂකයන් තීරණය කරනවලු එක්සත් ජාතික පක්ෂය ලබන සතියේ එහි නගරාධිපති අපේක්ෂකයා තීරණය කරන බව එහි ජාතික සංවිධායක සාගල රත්නායක අද පැවැසීය. “අපගේ ක්‍රියාකාරී
1 year ago Tags #ceylonwire එක්දරු මවට අතවර කරන්න ගිහිං ත්‍රීවිල් එක පෙරළිලා දෙන්නාටම බරපතලයි බදුල්ල – රිල්පොළ ප්‍රදේශයේදී ඊයේ (19) උදෑසන ත්‍රිරෝද රථයක් පෙරළී එහි ගමන් කළ 22 හැවිරිදි එක්දරු මවක සහ ත්‍රිරෝද රථ
1 year ago සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල බලයක් නැතුව වැඩබලන භූතයෙක් CIDයට කොටුවෙයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන්ගේ පෞද්ගලික ලිපිගොනු පරීක්ෂා කරමින් ඔවුන්ගේ ස්ථාන මාරුවලට මැදිහත් වූ වෛද්‍යවරයකු හෝ සෞඛ්‍ය නිලධාරියකු නොවන පුද්ගලයකුගෙන් අපරාධ පරීක්ෂණ