
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ලුණු කර්මාන්තය සඳහා ආයෝජකයින් යොදවා දිරි ගැන්වීම් ලබා දුන් හොත් ලෝකයටම අපනයන කළ හැකි තත්වයක් දක්වා ලුණු කර්මාන්තය ගෙන ආ හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ කර්මාන්තය අවශ්‍ය සම්පත් සහ ශ්‍රමිකයින් ද රට තුළ සිටින පසුබිමක විශාල මුදලක් අපතේ යවමින් ලුණු ආනයනය කිරීම ගැටළුවක් බවයි.
බංකොලොත්භාවයෙන් මිදීමට නම් නිෂ්පාදනය පෙරදැරි කර ගත් ආර්ථිකයක් නිර්මාණය කිරීම වැදගත් බව මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ලුණු කර්මාන්තය ඒ සඳහා හොඳම උදාහරණය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart