
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පරාටේ නීතිය යළි ක්‍රියාත්මක වුව ද ආර්ථික අර්බුදයෙන් සහ කොවිඩ්-19 වසංගතයෙන් සෘජුවම පීඩාවට පත් වූ ව්‍යාපාරවලට බැංකුවලින් සහන ලබාගැනීමට අඛණ්ඩව අවස්ථාව හිමිවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියාසිටියේ, රටේ බැංකු පද්ධතියට බලපෑම් එල්ල විය හැකි බැවින් එම තහනම තවදුරටත් දීර්ඝ කළ නොහැකි බවයි.
කෙසේවෙතත් අවදානමට පත් පාර්ශ්වයන්ට තවමත් බැංකු සමඟ සහන ලබාගැනීම සඳහා සාකච්ඡා කළ හැකි බව ද අමාත්‍යවරයා පැවැසුවේය.
ගැටළු විසඳීමට සහ ව්‍යාපාරවලට ඇති වන බලපෑම හැකිතාක් අවම කිරීමට රජය බැංකු සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ කටයුතු කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.
ව්‍යාපාර සහ ආර්ථිකයේ වර්ධනය සඳහා රටේ බැංකු පද්ධතිය මනාව කළමනාකරණය කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රජය බැංකු පද්ධතියේ ස්ථාවරත්වයද සහතික කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart