
ආදායමට වඩා දේපොළ තියෙනවලු – පියසේන ගමගේගෙන් ප්රශ්න කරයි
නීතිවිරෝධි ලෙස වත්කම් ඉපැයීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ඇමැතිවරයෙක් වන පියසේන ගමගේගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ









