1 year ago Tags #ceylonwire පාසල් සිසුවියක් පැහැරගැනීමට තැත් කිරීම – පොලිසිය මහජන සහාය පතයි පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක් අසල පැහැරගැනීමට තැත්කිරීමක් වාර්තා විය. ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක අතර, ඊට තොරතුරු ලබාදෙන
1 year ago Tags #ceylonwire බදු වංචා කරන අයගේ නම් ප්‍රසිද්ධ කරන්න රජය තීරණය කරයි රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීමට රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට ශ්‍රී
1 year ago Tags #ceylonwire 2025 පළාත් පාලන මැතිවරණය – ඡන්ද විමසීම ඇරැඹේ 2025 පළාත් පාලන මැතිවරණය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. ශ්‍රී ලාංකිකයන් මිලියන 17 කට අධික සංඛ්‍යාවක් පළාත් පාලන ආයතන
1 year ago Tags #ceylonwire කෝප් කමිටුවේ හෙළිවුණු රැකියා ජාවාරමට විදේශ සේවා එකේ නිලධාරින් හයකගේ වැඩ තහනම් විදේශ රැකියා සඳහා පුහුණුව නොලත් කාන්තාවන් ජාවාරම් කිරීමේ රුපියල් බිලියන 2.5 ක වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
1 year ago Tags #ceylonwire වසර 150කට කළින් හඳුන්වාදුන් විදේශීය තල් ගසක් ලංකාව ආක්‍රමණය කරයි රත් දෝතලු වැනි දේශීය ශාක විශේෂ ශ්‍රී ලංකාවේ අඛණ්ඩව අඩුවෙමින් පවතින අතර, දේශීය නොවන විසිතුරු තල් ගසක් රටේ නිරිතදිග වැසි
1 year ago Tags #ceylonwire බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජුනි මාසයේ ලංකාවට බංග්ලාදේශ ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2025 ජුනි සහ ජූලි මාසවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇත. ඒ, ටෙස්ට්, එක්දින සහ විස්සයි20
1 year ago Tags #ceylonwire දිගටම උණ නම් ගොඩවෙදකම් භයානකයි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි මදුරුවන්ගෙන් බෝවන රෝග සහ වෛරස් උණ ව්‍යාප්තිය ඉහළ යෑමක් වාර්තා වන බැවින් උණ රෝගය දින දෙකකට වඩා පවතින්නේ නම් වහාම
1 year ago Tags #ceylonwire එජාපයට වෙලා තියෙන දේ රවී කියයි පක්ෂයේ ඇතැමුන් තුළ පවතින දරදඬුභාවය එක්සත් ජාතික පක්ෂය අද මුහුණ පා තිබෙන තත්වයට හේතුව බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
1 year ago Tags #ceylonwire මොරගහකන්දේ බල්ලන් අල්ලන්නේ මසට විකුණන්නද? මොරගහකන්ද ජලාශය අවට ගම්මානවල සහ ඇලහැර මාර්ගය ඔස්සේ අයාලේ යන සුනඛයන් අල්ලා ගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව ප්‍රදේශවාසීන් අතර බරපතල කනස්සල්ලක්
1 year ago Tags #ceylonwire යුද්ධයේදී සොයාගත් රත්රන් ගැන CIDය පරීක්ෂණයක් ආරම්භ කරයි සිවිල් යුද්ධය අතරතුර ශ්‍රී ලංකා හමුදාව විසින් සොයාගන්නා ලද රන් ආභරණ 10,000ක් පමණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක් ආරම්භ