1 year ago Tags #CAFE සජබ අපේක්ෂකයෙක්ට දික්වැල්ල කන්දේදී පිහියෙන් ඇනලා දැරණියගල ප්‍රාදේශීය සභාවට තරඟ කළ සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු ඊයේ දික්වැල්ල කන්දේදී හඳුනානොගත් පුද්ගලයකු විසින් පිහියෙන් ඇන තිබේ. තුවාලකරු රෝහල්ගත
1 year ago Tags #ceylonwire ඡන්ද ඉක්මණට ඉවරකරලා පොදු වැඩකට ඔක්කොම එකතුවෙන්නේ ඕනේ – රවී කියයි ඡන්ද විමසීම් අවසන් කර රට ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළකට සියලුදෙනා අවතීර්ණ විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ වීසා කප්පාදුවට ශ්‍රී ලාංකිකයොත් හසුවේ එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය මගින් ශ්‍රී ලංකිකයන්, පාකිස්ථානුවන් සහ නයිජීරියානුවන් ඇතුළු රටවල් කිහිපයක පුරවැසියන්ගේ රැකියා සහ අධ්‍යයන වීසා අයදුම්පත්
1 year ago Tags #ceylonwire වැලිකඩ බන්ධනාගාරයේ කාණුවකින් රිවොල්වරයක් මතුවේ වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් තුළ තිබී රිවොල්වරයක් හමුවී ඇත. වැලිකඩ බන්ධනාගාරයේ එල් වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල ඊයේ (05)
1 year ago Tags #ceylonwire යාළුවෙක්ට ඇප තියන්න උසාවි ඇවිත් හිරේට දාපු අසංගගේ හිස කුඩුවෙන්න ගහලා මරලා! රිය අනතුරක් සම්බන්ධයෙන් සිය මිතුරෙකුට ඇප තැබීමට අධිකරණයට ගිය පුද්ගලයකු, එහිදී ඔහුගේ ජංගම දුරකථනය නාදවිම හේතුවෙන්, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට
1 year ago Tags #ceylonwire පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වේ 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව පළමුව නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ
1 year ago Tags #ceylonwire විශ්වවිද්‍යාලවල නවකවධය නවත්තන්න පොලිසියේ සහාය සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු පසුගියදා මියයෑමේ සිද්ධියෙන් පසු මෙරට විශ්වවිද්‍යාලවල නවකවධය සම්බන්ධ සිදුවීම් පිළිබඳව සමාජය
1 year ago Tags #ceylonwire පුතා යකඩ පොල්ලකින් ගසා පියා මරයි ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ පියකු සහ පුතකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින්
1 year ago Tags #ceylonwire ජනපතිට අපහාස කළා කියන රනිල්ගේ අධ්යක්ෂ හල්ලොලුව CID කැඳවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හෙට (මැයි 07) දින පෙනීසිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
1 year ago Tags #ceylonwire මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවාගෙන සිටි සියලුම ශ්‍රී ලාංකිකයෝ මුදවාගැනේ මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකියන් 15 දෙනා (මෙතෙක් වාර්තා වූ) අද (06) මුදවාගෙන ඇති බව