
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොරැල්ල ප්රදේශයේ විදුලි පහන් කණුවක් මතට නැග විරෝධතාවයක නිරත වූ පුද්ගලයෙකු දොඹකරයක් යොදාගනිමින් පහළට ගැනීමට පොලීසිට කටයුතු කර තිබේ.
පොලීසිය පැවසුවේ, මෙම පුද්ගලයා ඔහුට සහ මාර්ගයේ ගමන් කරන රථවාහනවල රියදුරන්ට අනතුරක් සිදුවන අයුරින් එම පහන් කණුව මතට නැග සිටි බවයි.
ඒ හමුවේ පොලිස් නිලධාරින් වහා දොඹකරයක් එම ස්ථානයට යොදවා මුදාගැනීමේ කටයුතු සිදුකර, එම පුද්ගලයා ආරක්ෂිතව පහළට රැගෙනවිත තිබේ.
ඔහුගේ විරෝධයට නිශ්චිත හේතුව සොයා වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart