1 year ago Tags #ceylonwire පෞද්ගලික ආරවුලක් නිසා 46 හැවිරිදි පුද්ගලයෙක් පහරදී මරාදමයි දිවුලපිටිය, දූනගහ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් සහ පොලුවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයන් තිදෙනකු විසින් මෙම
1 year ago Tags #ceylonwire ලෝකෙන් බලපෑම් ආවත් ශ්‍රී ලංකාව මේපාරත් රෝම ප්රඥප්තියට නෑ ශ්‍රී ලංකාව විසින් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ රෝම ප්රඥප්තියට මේ අවස්ථාවේ දී එකඟ වීමට ඉඩක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක
1 year ago Tags #ceylonwire රේගුව රෙකෝඩ් අලුත් කරයි ශ්‍රී ලංකා රේගුව ජූලි මාසයේදී සිය ඉහළම මාසික ආදායම වාර්තා කර තිබේ. එය රුපියල් බිලියන 235ක් බව රෙගු අධ්යක්ෂ ජනරාල්
1 year ago Tags #ceylonwire ඊළඟ ජනාධිපතිවරණයටත් සජිත් එන බව තහවුරුයි – මනෝ කියයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය තහවුරු කළ බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේසන් පැවසුවේය. රූපවාහිනී සම්මුඛ
1 year ago Tags #ceylonwire සමහර රජයේ ආයතනවල ටෙන්ඩර් වැඩ තවමත් කරන්නේ රහසෙලු රුපියල් මිලියන 200ට වැඩි ඉහළ වටිනාකමක් ඇති ප්‍රසම්පාදන ප්‍රදාන කොන්ත්‍රාත්තු පිළිබඳ විස්තර රජයේ ප්‍රසම්පාදන ද්වාරයේ ප්‍රකාශයට පත් කිරීමේ අන්තර්ජාතික මූල්‍ය
1 year ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය එක්ක ලංකාවේ කෙනෙක් මැලේසියාවේ දී අල්ලයි මැලේසියාවේ බුකිට් ටැම්බුන් හි සිදු කරන ලද වැටලීමකදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන තිබේ. එරට ප්රවෘත්ති
1 year ago Tags #ceylonwire කුඩුත් එක්ක කතක් ගල්කිස්සෙන් අල්ලයි රුපියල් 500,000 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් සමඟ කාන්තාවක් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire අපරාධ නඩු පෝලිමේ – නීතිපතිට වැඩේ ගෙනියන්න සෙට් එක නෑ – කවුද මේ කකුළෙන් අදින්නේ? නිලධාරීන්ගේ දැඩි හිඟයකට මුහුණ දී සිටින නීතිපති දෙපාර්තමේන්තුව විසින් අතිරේක පත්වීම් සඳහා කළ විධිමත් ඉල්ලීමකට, රාජ්‍ය සේවා කොමිෂන් සභාව මාස
1 year ago Tags #ceylonwire තුම්මුල්ලේ හදන්න යන තට්ටු 40 ගොඩනැගිල්ලට නඩුවක් වැටෙයි හැව්ලොක් පාරේ උස් නේවාසික මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් (පෞද්ගලික) සමාගමට ලබා දී ඇති මූලික සැලසුම් අවසරය
1 year ago Tags #ceylonwire නුවර පෙරහැරේ නටපු ග්‍රාමසේවක නෝනාට ජනපතිගෙන් සහතිකයක් මහනුවර ඇසළ පෙරහැරේ නර්තන ශිල්පිනියක ලෙස සම්මාන ලැබූ එකම නර්තන ශිල්පිනිය ග්‍රාම සේවා නිලධාරිනියක වන ඒෂානි විද්‍යා කුලසිංහ ලෙස වාර්තා