
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා රේගුව ජූලි මාසයේදී සිය ඉහළම මාසික ආදායම වාර්තා කර තිබේ.
එය රුපියල් බිලියන 235ක් බව රෙගු අධ්යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් පැවසීය.
නව රේගු වාර්තාව සහ දැනුම්දීමේ පද්ධතියක් එළිදැක්වීමේ අවස්ථාවට පසුගිය බ්රහස්පතින්දා එක්වෙමින් නෝනිස් පැවසුවේ ජූලි මාසයේ ආදායම තම ආයතනයට ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළ බවයි.
“2023 දී, මසකට රුපියල් බිලියන 100 ඉක්මවීම ප්රධාන ජයග්රහණයක් ලෙස සළකනු ලැබුවා. අද අපි රුපියල් බිලියන 235ක් ලබාගෙන තිබෙනවා,” යැයි ඔහු පැවසීය.
ආදායමෙන් වැඩි ප්රමාණයක් වාහන ආනයනයෙන් වූ අතර එය වාර්තාගත ආදායමට සැළකිව යුතු ලෙස දායක වී තිබේ.
දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ආනයනකරුවන් සහ අපනයනකරුවන් සඳහා පහසුව වැඩි දියුණු කිරීමට නව පද්ධතිය නිර්මාණය කර ඇති බව අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart