1 year ago Tags #ceylonwire කටාර් ප්‍රහාරය නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් 5ක් හරවා යවයි – ලංකාවේ ගුවන් තොටුපොළවල් ස්ටෑන්ඩ්බයි කරයි මැදපෙරදිග පවතින ආතතීන් සහ ගුවන් අවකාශ සීමාකිරීම් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය අන්තර්ජාතික ගුවන් ගමන් පහක් මස්කට්, රියාද් සහ ඩුබායි
1 year ago Tags #ceylonwire ලංකාව ලෝකෙට ගෙනියන ක්‍රමය රවී කියයි ශ්‍රී ලංකාව ලෝකයට එක් කළ හැකි මාර්ගය වන්නේ වෙළඳපල ප්‍රවේශය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී
1 year ago Tags #'පොල්_දෙසතිය' යාපනේ සුදු මැස්සන්ට ‘පොල් දෙසතිය’ක් පොල් වගාවට විශාල තර්ජනයක් වන පළිබෝධකයන්, විශේෂයෙන් සුදු මැස්සන් මර්දනය කිරීම සඳහා කඩිනම් පියවරක් ලෙස, පොල් වගාකිරීමේ මණ්ඩලය විසින් ‘පොල්
1 year ago Tags #ceylonwire අලුත් වාහන 15,000කට නම්බර් ප්ලේට් නැතිලු බලපත්‍ර අංක තහඩු මුද්‍රණය කිරීමේ බාධාව හේතුවෙන් මෙම වසරේ මැයි 1 වැනි දින සිට අංක තහඩු බලාපොරොත්තුවෙන් සිටින වාහන 15,000ක්
1 year ago Tags #ceylonwire “එයා අපේ කෙනෙක් නෙමෙයි”- ජ’පුර දොස්තර ගැන GMOA කියයි රෝගීන් වෙත වෛද්‍ය උපකරණ වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන මේවනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ
1 year ago Tags #ceylonwire කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට – කර්මාන්තකරුවන්ට නව සහනදායී ණය යෝජනා ක්‍රමයක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ කර්මාන්තකරුවන් සඳහා සහනදායී ණය යෝජනා ක්‍රම ප්‍රකාශයට
1 year ago Tags #ceylonwire රනිල්ගේ පිටරට සංචාරයක් ගැන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක්ගෙන් ප්‍රකාශ ගැනීමට CIDය සූදානම් වෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය තුළ සිදු කරන ලද විදේශ සංචාරයක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
1 year ago Tags #ceylonwire “මම එයාට යුක්තිය දුන්නා – රනිල් මට පොලිස්පතිකම දුන්නා”- දේශබන්දු කොමිසමට කියයි සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදිවලට එරෙහිව සටන් කිරීම සඳහා තමා සිතේ තබාගෙන සිටි ‘යුක්තිය’ නම් වැඩසටහන පිළිබඳව හිටපු ජනාධිපති
1 year ago Tags #ceylonwire එජා නෞකාවට ලංකාවට එන්න රජය අවසර දෙයි ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ පර්යේෂණ නෞකාවකට මෙරටට ළඟාවීම සඳහා අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි. එම
1 year ago Tags #ceylonwire එජා මානව හිමිකම් ලොක්කා ලංකාවට ගොඩබහී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වේ. මානව හිමිකම්