1 year ago Tags #ceylonwire මනම්පේරිගේ හෙළිදරව් කිරීම් එක්ක තාජුඩීන්ගේ මරණය ගැන පරීක්ෂණ අලුත් වෙයි මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයකු වන සම්පත් මනම්පේරි විසින් කරන ලද හෙළිදරව් කිරීම්
1 year ago Tags #ceylonwire ආණ්ඩුවේ අයගේ වත්කම් වැඩිවෙන එක ගැන රවී සතුටින් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ඇතැමුන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් හෙළිදරව් වීම සහ ඒ ඔස්සේ ඔවුන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික
1 year ago Tags #2025_5G_වර්ණාවලි_වෙන්දේසිය 5G වර්ණාවලි වෙන්දේසියට අවසන් නිවේදන නිකුත් කරයි ඉදිරි 2025 5G වර්ණාවලි වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාව අවසන් පැවරුම් නිවේදනය (NoA) නිල වශයෙන් නිකුත් කර තිබේ. එය මෙරට ඩිජිටල්
1 year ago Tags #ceylonwire සපුගස්කන්දේ ආයජෝනය කරන්න චීනය, අමෙරිකාව, ජපානය ඇතුළු රටවල් 20ක් කැමතියි කියලා චීනය, අමෙරිකා එක්සත් ජනපදය සහ ජපානය ඇතුළු විදේශීය සමාගම් විස්සක් ශ්‍රී ලංකාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමට
1 year ago Tags #ceylonwire කළු පාලනය අවසන් කිරීමට රජය තැබූ පියවර ආපසු හරවන්නේ නැහැ – ජනපති රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනඟන අතරම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීම ද රජය භාරගෙන තිබෙන
1 year ago Tags #ceylonwire වැඩේ පත්තුවෙයි | රංගට කොමිසමට අපහාස කළායැයි නන්දනට ගම්මන්පිලට එරෙහිව පැමිණිලි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල යන අයට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්යක්ෂ ජනරාල්
1 year ago Tags #ceylonwire ‘ක්‍රිප්ටෝ මුදල්’ ගැන තීරණයක් ගන්න | මහබැංකුව රජයෙන් ඉල්ලයි ‘ක්‍රිප්ටෝ මුදල්’ සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කළ යුතු ආකාරය ගැන ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත්කරන ලෙස ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire ‘පුවක්දණ්ඩාවේ සනා’ ගැන ‘බොරු කියන’ විමල්ව අත්අඩංගුවට ගන්නැයි මාළිමාව CIDයෙන් ඉල්ලයි(වීඩියෝ) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ජාතික ජන බලවේගය කියාසිටියේ, මෑතකදී අත්අඩංගුවට ගත් ‘පුවක්දණ්ඩාවේ සනා’ සමඟ ජාතික ජන
1 year ago Tags #ceylonwire කුඩු ගැන පණිවිඩේ දෙන්න ඔබේ පොලිස් ලොක්කාගේ නොම්මරේ මෙන්න දිවයින පුරා සිදුවන මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු සෘජුවම ලබාදීම සඳහා පොලිසිය නව දුරකථන දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී ඇත. මෙම පියවර
1 year ago Tags #2025_මිසිස්_ශ්‍රී_ලංකා_වර්ල්ඩ්_කිරුළ සබීනා යූසුෆ් 2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස කිරුළු පළඳී ඊයේ (03) පැවති අවසන් මහා තරඟයේදී සබීනා යූසුෆ් 2025 මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් කිරුළ හිමිකර ගත්තාය. ගෝලීය වශයෙන් විවාහක කාන්තාවන්