
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ඇතැමුන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් හෙළිදරව් වීම සහ ඒ ඔස්සේ ඔවුන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
එහිදී ඔහු පැවසුවේ ඔවුන්ගේ වත්කම් වැඩිවීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවයි.
එහෙත් තමන් සතුව වත්කම් නොමැති බවට විපක්ෂයේ සිටියදී ඔවුන් පැවසුවේ ඇයි දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
කෙසේවෙතත් පුද්ගලයින් සතු ධනය වර්ධනය වීම විවෘත ආර්ථිකයේ ප්‍රතිපලයක් බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ එහෙත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු විරෝධයක් නොමැති බවයි.
එක්සත් ජාතික පක්ෂය යනු සෑමවිටම රටේ ජනතාවගේ ආර්ථිකය වර්ධනය වීම දැකීමට සතුටු පක්ෂයක් බවත්, එම පක්ෂයේ පවතින වෙනස එය බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart