
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය ලක්ෂ 10 සිට රු.250,000 දක්වා අඩුකෙරේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එක් පාර්ලිමේන්තු වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023-05-15 දින පැවති අමාත්‍ය









