1 year ago Tags #ceylonwire සාගල CID එයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනීසිටියේය. සාගල රත්නායකට අපරාධ
1 year ago Tags #'සිත්_රූ-2025' ‘සිත් රූ – 2025′ ප්‍රසංගය නැරඹීමට ජනපති එක්වෙයි ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට ගෙනඒම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන ‘සිත් රූ- 2025’ ප්‍රසංගය ජනාධිපති අනුර
1 year ago Tags #ceylonwire ජනාධිපති අරමුදලින් කෝටි 19ක් සල්ලි අරන් දරුවෝ – නෝනලා රට යවපු මැති ඇමැතිලාගේ සම්පූර්ණ විස්තරේ මෙන්න 2005 වසරේ සිට 2014 දක්වා කාලය තුළ දේශපාලනඥයන්ගේ දරුවන්, ඥාතීන් සහ හිතවතුන් ඇතුළු 263 දෙනකුට රුපියල් මිලියන 195.7ක මුදලක් (195,747,480.61ක්)
1 year ago Tags #ceylonwire වඳුරා පැනලා රටටම ලයිට් ගිය එක ගැන ප්‍රසිද්ධ විභාගයක් පසුගිය පෙබරවාරි 09 වැනිදා සිදුවූ දීපව්‍යාප්ත විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විභාගයක් පැවැත්වීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව,
1 year ago Tags # මියයයි එළුවන් බලාගන්න ගිය අටහැවිරිදි දරුවෙක් ඉසෙඩ්-ඩී ඇළේ සැඟවෙයි ඊයේ (05) සවස පොළොන්නරුවේ ඉසෙඩ්-ඩී ඇළට වැටීමෙන් අටහැවිරිදි දරුවකු මියගොස් තිබේ. පොළොන්නරුව වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ එළුවන් බලාගැනීමට ගිය දරුවා මෙම
1 year ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මේ TV චැනල් එකකට ඉන්ටවිව් එකක් දෙයි(වීඩියෝ) වරෙන්තු කිහිපයක් යටතේ අවශ්‍යව සිටි සහ දිගු කලක් අත්අඩංගුවට ගැනීම මගහැර සිටින පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ, දේශීය රූපවාහිනී නාලිකාවකට විශේෂ
1 year ago Tags #ceylonwire මාස පහට හමුදාවෙන් පළාගිය 3500ක් අල්ලලා නිසි ක්‍රියාපටිපාටියෙන් තොරව සේවය හැරයෑම හේතුවෙන් ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් 3500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
1 year ago Tags #ceylonwire “ඇමරිකානු විදුලි වාහන තීරුබදු රහිතව ආනයනය කරන්න”- ඇමෙරිකාව ලංකාවට කියලා! වෙළඳ පරතරය අඩුකිරීමේ උත්සාහයක් ලෙස, විදුලි වාහන (EV) ඇතුළු ඇමරිකානු වාහන සඳහා තීරුබදු රහිත ප්‍රවේශය ලබාදෙන ලෙස ඇමරිකා එක්සත් ජනපදය
1 year ago Tags #ceylonwire පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කරන්න රු.මිලියන 425ක් වෙන්කරයි දශක ගණනාවක් තිස්සේ අලුත්වැඩියා හා යාවත්කාලීන කිරීම් සිදුනොකිරීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම්පොළෙහි ප්‍රවේශ මාර්ග, බස්රථ අංගන, මගී නැවතුම්, රියදුරු-කොන්දොස්තර
1 year ago Tags #ceylonwire රු.10,000ක ජරාවක් කෑ කීර්තිබණ්ඩාරපුර පොලිසියේ සාජන් මාට්ටු කීර්තිබණ්ඩාරපුර පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු අද රුපියල් 10,000 ක අල්ලසක් ලබාගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන