1 year ago Tags #ceylonwire ගනේමුල්ලෙන් මතුවුණු උප්පැන්නයක් නැති කෝටි තුනක ජීප් එක කාගේද? නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද බවට සැකකෙරෙන රුපියල් මිලියන 30ක් පමණ වටිනා සුඛෝපභෝගී වාහනයක් ගණේමුල්ල ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. වලාන මධ්‍යම
1 year ago Tags #'චිචිගේ_රොකට්ටුව' චිචීගේ රොකට් එක ගැන අගමැතිනියගෙන් විශේෂ හෙළිදරව්වක්(වීඩියෝ) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සුපීම් SAT චන්ද්‍රිකා ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළාය. ඒ, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක
1 year ago Tags #ceylonwire පාස්කු නඩුව – නවුෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙනෙයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනා මත නවුෆර් මව්ලවි ඇතුළු
1 year ago Tags #ceylonwire දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ ලිපියට ජනපති අනුමැතිය දෙයි දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අනුමත කර ඇත. දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ඊයේ
1 year ago Tags #ceylonwire දේශබන්දු ඉවත්කරන ඡන්දෙට නාමල්ගේ තුනම නෑ – සජබේ තිහක් නෑ පොලිස්පති ධූරයෙන් දේශබන්දු ඉවත්කිරීමේ ඡන්ද විමසීම ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එම යෝජනාවට පක්ෂව ඡන්ද 117ක් ලැබුණු අතර, එකදු ඡන්දයක්වත් ඊට එරෙහිව
1 year ago Tags #ceylonwire දොස්තර වර්ජනයකට යන බවට GMOA අනතුරු අගවයි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු සිය ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විසඳුම් නොලැබුණහොත් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර ඇති
1 year ago Tags #ceylonwire වංචාවලට සම්බන්ධ Whatsapp ගිණුම් ලක්ෂ 68ක් අක්‍රීය කරයි මෙම වසරේ මුල් භාගය තුළ ලොව පුරා පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙහෙයවූ වංචාකරුවන්ට සම්බන්ධ ගිණුම් මිලියන 6.8 ක් ඉවත්කර ඇති
1 year ago Tags #ceylonwire චීන වාහන ගැන හොර ලියුමක් එළියට පැනලා තානාපති කාර්යාලයේ ලිපි ශීර්ෂය සහ චීන තානාපතිවරයාගේ අත්සනින් යුතුව මෙරට ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමුකර ඇති බව පවසමින් සමාජ මාධ්‍ය
1 year ago Tags #ceylonwire ශශීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අගෝස්තු 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය
1 year ago Tags #ceylonwire ගීතයේ අයිතිය ‘ගායකයාටත්’ ඉල්ලා ගායක – ගායිකා සංගමය ජනපති මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පස්වරුවේ පැවැත්විණි. ගීතයක පරම