
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රිය අනතුරක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් රංගන ශිල්පිනියක වන අයේෂා දිසානායක නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, පසුගිය 20 වැනිදා උදෑසන බත්තරමුල්ල ප්රදේශයේ පිහිටි ප්රසිද්ධ හෝටලයක රථගාලේදී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත් බවයි.
අනතුරින් 26 සහ 37 යන වයස් කාණ්ඩවල පසුවන කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් එක් කාන්තාවක් කොළඹ ජාතික රෝහලටත් අනෙක් කාන්තාව ශ්රී ජයවර්ධනපුර රෝහලටත් ඇතුළත් කර තිබේ.
පොලිසිය පැවසුවේ සැකකාර රංගන ශිල්පිනිය ධාවනය කළ මෝටර් රථය අදාළ හෝටලේ රථ ගාලේදී එක්වරම පිටුපසට ධාවනය වී අනතුර සිදුව ඇති බවයි.
එහිදී තුවාල ලබා ඇත්තේ එම හෝටලයේම සේවිකාවන් දෙදෙනෙකි.
අනතුරින් පසුව ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් සැකකාර රංගන ශිල්පිනිය ද ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර තිබූ අතර අනතුරුව ඉකුත් 22 වනදා ඇය අත් අඩංගුවට ගෙන ඇත.
අනතුරුව ඉකුත් 23 වනදා සැකකාරිය ගංගොඩවිල මහේස්ත්රාතවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර තිබිණි.
නඩුව ලබන 29 වැනිදා යළි කැඳවීමට නියමිතය.
(Dasatha Lanka News)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart