
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකාව නූතන ලෝකයට එක් කළ විවෘත ආර්ථිකය පදනම් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයට සහ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන හට දෝෂාරෝපණ කොතෙකුත් එල්ල කළ ද වසර 45 ක් ගතවූ පසුව ද ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ එම රාමුව තුළ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රජයක් සිදු කළ යුත්තේ ප්‍රතිපත්ති ඇති කිරීම මිස ව්‍යාපාර ගෙන යාම නොවන බව ඉකුත් දා අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසා තිබූ බවයි.
ඒ බව මීට පෙර එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන විට ඔවුන් දොස් පැවරූ බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ ඔහු විසින්ම වර්තමානයේදී එවැනි ප්‍රකාශයක් සිදු කිරීම පිළිබඳ තමන් සතුටට පත්වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart