11 months ago Tags #ceylonwire පොහොට්ටුවේ මනම්පේරිව ඕලුගලට බාරදෙයි සංවිධානාත්මක පාතාල කණ්ඩායම් සමග එක් වී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රාදේශීය සභා හිටපු
11 months ago Tags #ceylonwire අපහාස කළා යැයි D.V. චානක බිලියනයක වන්දියක් ඉල්ලා ගුවන් විදුලි නාලිකාවකට නඩු පවරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී D. V. චානක විසින් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා ගුවන් විදුලි නාලිකාවකට එරෙහිව අපහාස නඩුවක්
11 months ago Tags #ceylonwire ඉන්දීය මහකොමසාරිස් මහින්ද බලන්න තංගල්ලට යයි ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, මැදමුලන පිහිටි ඔහුගේ නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුව තිබේ. මෙහිදී ශ්‍රී ලංකා-ඉන්දීය ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ මෙන්ම
11 months ago Tags #ceylonwire එයාපෝට් එකට ලෑන්ඩ් කරනකොටම අල්ලස් කොමිසම මනූෂට ලියුම දෙයි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඊයේ (24) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී, ඔහු කටුනායක
11 months ago Tags #ceylonwire HSBC ශ්‍රී ලංකාවේ සිල්ලර බැංකුකරණයෙන් ඉවත්වෙයි නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB), ශ්‍රී ලංකාවේ HSBC බැංකුවේ සිල්ලර බැංකු ව්‍යාපාරය අත්පත් කරගැනීම සඳහා හොංකොං සහ ෂැංහයි බැංකු සංස්ථාව (HSBC)
11 months ago Tags #ceylonwire ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපති නියෝග කළ බව කථානායක නිවේදනය කරයි මහජන ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර
11 months ago Tags #ceylonwire ලංකාවේ දරුවන්ගේ බර තුන්ගුණයකින් වැඩිවෙලා වසර 20ක් තුළ මෙරට දරුවන්ගේ අධික බර තුන්ගුණයකින් වැඩි වී ඇති බවත්, දරුවන්ට සෞඛ්‍යයට හානි කරන පරිසර නොව සෞඛ්‍ය සම්පන්න
11 months ago Tags #ceylonwire ඊ-ජාතික හැඳුනුම්පත 2026 මැදදී ජනතාව අතට(වීඩියෝ) ලබන වසර මැද වනවිට විද්‍යුත් ජාතික හැඳුනුම්පත (ඊ-ජාතික හැඳුනුම්පත) නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍ය එරංග වීරරත්න
11 months ago Tags #ceylonwire තලාවේ මාරකයක් – ලොරි – වෑන් අනතුරකින් තුනක් මියයයි – හතරක් රෝහලේ කුරුණෑගල-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව ප්‍රදේශයේදී ලොරියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. අනතුරින්
11 months ago Tags #ceylonwire වාහන ආනයනය ඉලක්කය පසුකරයි-ඩොලර් මිලියන 1,570ක LC විවෘත කරලා වාහන ආනයනයට අදාළව රජය අපේක්ෂා කළ ඉලක්ක ඉක්මවා ඩොලර් මිලියන 1,570ක ණයවර ලිපි මේ වන විට විවෘත කර ඇති බව