11 months ago Tags #ceylonwire ඇමැති විජිත අමෙරිකාවේදී එක්සත් ජනපද නි.රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමැති හමුවෙයි ජනාධිපතිවරයා සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත විදේශ කටයුතු ඇමැති විජිත හේරත් එරටදී විශේෂ හමුවීම් කිහිපයකට සහභාගී වී ඇත. ඒ
11 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් සතු කෝටි 42ක වත්කම් මොනවා ද? වත්කම් හා බැරකම් ප්‍රකාශ යනු මේ දිනවල වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන මාතෘකාවකි. 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ
11 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් බහුතරයක් O/L පාස් නැතිලු මෙරට අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන්ගෙන් බහුතරයක් සාමාන්‍ය පෙළට වඩා පහළ අධ්‍යාපන මට්ටම් ඇති පුද්ගලයන් බවත්, ඔවුන් දැඩි පුනරුත්ථාපන ක්‍රියාවලියක්
11 months ago Tags #ceylonwire ජාතික ප්රශ්නය විසඳන්න තමිල් අරසු කච්චි ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි දෙමළ ජාතික ප්රශ්නය විසඳීම සඳහා රැස්වීමක් ඉල්ලා ඉලංකෙයි තමිල් අරසු කච්චි ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා තිබේ. ජනාධිපතිවරයා
11 months ago Tags #ceylonwire සීනිමෝදර මරණ තුනට හේතුව ‘අධික අයිස්’ බව හෙළිවේ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයන් තිදෙනකු අභිරහස් අන්දමින් මියගොස් ඇත්තේ අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් බව මියගිය පුද්ගලයන්ගේ දේහයන්
11 months ago Tags #ceylonwire තංගල්ලේ කුඩුවලට විපක්ෂ දේශපාලනඥයෙක්ගේ සහෝදරයෙක් ගෑවිලා! ශ්‍රී ලංකා පොලීසිය විසින් කළ මෙහෙයුමක දී ගොඩබිමේ දී මෙෙතක් ඉතිහාසයේ සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මහ මුහුදේ සිට ගොඩබිමට රැගෙන
11 months ago Tags #ceylonwire කොළඹ උස් ගොඩනැගිලි ගින්නකදී ආරක්ෂිතයිද? කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල උස් ගොඩනැගිලිවල ආරක්ෂාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී අවධානය යොමුවිය. හදිසි අවස්ථාවකදී පළාත් පාලන ආයතනවලට ගිනි නිවීමේ හැකියාව තිබේද
11 months ago Tags #ceylonwire ජනපති එජා මානව හිමිකම් ප්‍රධානියා හමුවෙයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ
11 months ago Tags #ceylonwire කොළඹ මහනගර සභාව ඇතුළේ කුඩු පැකට් කරලා කොළඹ මහනගර සභාවේ සිය කාර්යාල කාමරය තුළ සූක්ෂම ලෙස අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කර එහි සේවකයන්ටම අලෙවි කරන බව
11 months ago Tags #ceylonwire අම්පාර ඉද්දපොල ඉස්කෝලෙට දෙබර ප්‍රහාරයක් – 47ක් රෝහලේ අම්පාර මහඔය අධ්‍යාපන කලාපයේ ඉද්දපොල විද්‍යාලයේ දෙබර පහරදීමකින් තුවාල ලැබූ සිසුන්, විදුහල්පතිනිය සහ තවත් ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු හතළිස් හත්දෙනෙකු ඊයේ