
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි විනාශ වූ ඉරණවිල පාලම වෙනුවට ඉන්දීය රජයේ සහාය ඇතිව නව බේලි පාලමක් ස්ථාපනය කරමින් පවතී.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අනුව, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ඉන්දීය හමුදාවේ සහාය ඇතිව නව පාලමේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙමින් පවතී.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (08) පාලමේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළේය.
පාලම විනාශවීම හේතුවෙන් බාධා ඇති වී ඇති දෛනික ප්‍රවාහන කටයුතු යථාතත්ත්වයට පත්කිරීමේ හදිසි අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළ අතර, මෙය සාක්ෂාත් කරගැනීම සඳහා සම්බන්ධීකරණ යාන්ත්රණයකින් එක්ව කටයුතු කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart