
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් එකතු කරන ලද රුපියල් මිලියන 38.43 ක පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවේ ආපදාවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා භාර දී ඇත.
මෙම අරමුදල් අද (09) අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.
මෙම මුලපිරීම මෙහෙයවනු ලැබුවේ දකුණු කොරියාවේ ජියොන්ජු හි කර්මාන්ත ශාලාවක අධීක්ෂකවරයකු ලෙස සේවය කරන 34 හැවිරිදි ශ්‍රී ලාංකික රෂින්ත ඥානේන්ද්‍ර විසිනි.
දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සහ ව්‍යාපාර හිමියන් විසින් කරන ලද පරිත්‍යාග හරහා පැය 48 ක් තුළ අරමුදල් රැස්කළ බව ඥානේන්ද්‍ර පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart