10 months ago Tags #ceylonwire මනම්පේරිට තවත් මාස තුනක රැඳවුම් නියෝග ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) මත්ද්රව්ය නිෂ්පාදනය සඳහා භාවිත කළ බව කියන අමුද්රව්ය බහාලුම් දෙකක් සඟවා තබාගැනීම සහ ආයුධ ළඟ තබාගැනීම සම්බන්ධයෙන්
10 months ago Tags #'දිට්වා' දිට්වා සුළි කුණාටුව රටේ වැඩකරන ජනතාවගෙන් 374,000කට රස්සා නැතිකරලා මෙරට සේවකයන් 374,000ක් පමණ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව ඇති බව අන්තර්ජාතික කම්කරු සංවිධානය විසින් කරන ලද පර්යේෂණයකින් පෙනීගොස් තිබේ.
10 months ago Tags #ceylonwire බොරු නිව්ස් ගහනවාලු! | හිරු මාධ්ය ආයතනය ගැන පියවර ගැනීමට TRC එකට දැනුම්දෙයි හිරු මාධ්ය ජාලය දිගින් දිගටම තහවුරු කර නොගත් ප්රවෘත්ති හා සාවද්ය ප්රවෘත්ති විකාශය කිරීම හේතුවෙන් එම මාධ්ය ආයතනය පිළිබදව අවශ්ය
10 months ago Tags #071-8591876 මෙයාව දැක්කොත් පොලිසියට කියන්න | කුඩු කේස් එකක් මත්ද්රව්ය ආශ්රිත ක්රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්ය සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත. පොලිසියට අනුව, දෙවිනුවර පදිංචිකරුවකු වන මෙම
10 months ago Tags #ceylonwire අද උදේ දික්ඕවිටට ඇදගෙන ආ බෝට්ටුවේ රු.බිලියන 2ක අයිස් කිලෝ 21ක්(වීඩියෝ) ශ්රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (23) දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්රාවේ තිබී හෙරොයින් කිලෝග්රෑම් 21 ක් සහ
10 months ago Tags #ceylonwire පාඩු ලබන ආයතනවලට බෝනස් ගෙවන්නේ ඇයි?- රවී ප්රශ්න කරයි රාජ්ය ආයතනවල සිදුවන මූල්ය අක්රමිකතා සහ නාස්තිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක අදහස් පළ
10 months ago Tags #ceylonwire ගන්දරින් මුහුදු ගිය බෝට්ටුව අයිස් එක්ක දික්ඕවිටට ඇදගෙන එයි මත්ද්රව්ය තොගයක් ප්රවාහනය කළ බවට සැකපිට දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්රාවක් දික්ඕවිට ධීවර වරායට ගෙනැවිත් ඇති බව ශ්රී
10 months ago Tags #ceylonwire රියැදුරු කාන්තාවකට පහරදුන් ඇල්ලේ චණ්ඩි තුනක් රිමාන්ඩ් ඇල්ල ප්රදේශයට සංචාරකයන් රැගෙන පැමිණෙන කුලී රථ රියැදුරන්ට හා රථවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය විසින් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගත්
10 months ago Tags #ceylonwire වේක්කයා ඇමට ගහන්න මරුවැල් පන්නයට බදු සහනයක් ගැඹුරු මුහුදේදී ටූනා විශේෂයට අයත් මසුන් ඇල්ලීම සඳහා බහුදින යාත්රා හිමියන් විසින් මරුවැල් පන්න නම් වූ පන්න ක්රමය භාවිතා කරනු
10 months ago Tags #ceylonwire “අතිගරු ජනාධිපතිතුමනි…” | මෝදී අනුරට ජයිශංකර් අතේ එවපු ලියුම ප්රසිද්ධ කරයි දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්රී ලංකාවේ සහන, ප්රතිසාධන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා සහාය වීමට ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කරමින් ඉන්දීය