4 weeks ago Tags #ceylonwire නක්ලස් පුංචි ලෝකාන්තයෙන් ඇදවැටී අතුරුදහන් වූ තරුණයාගේ මළසිරුර හමුවෙයි (වීඩියෝ) නක්ලස් රක්ෂිතයේ පිහිටි පුංචි ලෝකාන්තයෙන් පහළට ඇදවැටීමෙන් අතුරුදහන්ව සිටි 27 හැවිරිදි තරුණයකුගේ මළසිරුර සොයාගත් බව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ
4 weeks ago Tags #ceylonwire ග්රෑම් 100ට අඩු මත්ද්රව්ය වැරදි සඳහා මහාධිකරණයෙන් ඇප ලබාදීමට නීති සංශෝධන කරයි ග්රෑම් 100කට අඩු මත්ද්රව්ය ප්රමාණයක් සමඟ අත්අඩංගුවට පත්වන සැකකරුවන්ට මහාධිකරණය හමුවේ ඇප ඉල්ලා සිටීමට අවස්ථාව සලසමින් නීති සංශෝධනයක් සිදුකිරීමට රජය
4 weeks ago Tags #ceylonwire වැඩි මිලට විකිණීම සහ මිල වෙනස්කිරීම නිසා කීල්ස් සුපර් ශාඛා දෙකකට අධිකරණයෙන් රු.ලක්ෂ 4ක දඩ පාරිභෝගික ආරක්ෂණ නීති හා විධාන උල්ලංඝනය කරමින් කටයුතු කළ J.K. Marketing Services (Pvt) Ltd ආයතනය යටතේ පවත්වාගෙන යනු ලබන කීල්ස්
4 weeks ago Tags #ceylonwire රු. මිලියන 10ක හොර ඔප්පු ඔප්පු ජාවාරමක්. 73 හැවිරිදි පුද්ගලයෙක් CID අත්අඩංගුවට කොළඹ 07, බාර්න්ස් පෙදෙසේ පිහිටි දේපළ දෙකකට අදාළව ව්යාජ දේපළ ඔප්පු සකස් කර මූල්ය වංචාවක් සිදුකිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ
4 weeks ago Tags #BRICS_රාජ්ය_නායක_සමුළුව මෝදි-ජින්පින් හමුව නිසා ඉන්දියාව පෝර්ට් සිටියේ බිස්නස් කරන්න එන ළකුණු BRICS රාජ්ය නායක සමුළුව අතරතුර ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති සාර්ථක සාකච්ඡා, කොළඹ වරාය
4 weeks ago Tags #ceylonwire ඉන්දියානු ගුවන් හමුදාවේ ප්රවාහන බලඇණිය නව යුගයකට දශක ගණනාවක් පුරා, ඉන්දියානු ගුවන් හමුදාවේ (IAF) ප්රවාහන ගුවන් යානා බලඇණිය රටේ හමුදාමය වගකීම්වල බර නිහඬව කරට ගෙන කටයුතු කළේය.
4 weeks ago Tags #ceylonwire වකුගඩු අක්රිය කරන භයානක ෆෙයාර්නස් ක්රීම් වර්ග දෙකක් ගැන අනතුරු ඇඟවීමක් නිශ්චිත සීමාවන් ඉක්මවා අධික ලෙස බැර ලෝහ අඩංගු වී ඇති බවට තහවුරු වීම හේතුවෙන්, පාකිස්තානයේ නිෂ්පාදිත ප්රසිද්ධ සම පැහැපත් කරන
1 month ago Tags #Anilana_Hotels_and_Properties_PLC නිලාවේලි සහ පාසිකුඩා හි ‘අනිලානා හෝටල්’ බැංකුවකට පවරා ගනී ශ්රී ලංකාවේ ‘බැංකු මගින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත’ යටතේ, නිලාවේලි සහ පාසිකුඩා හි පිහිටි Anilana Hotels and Properties
1 month ago Tags #ceylonwire නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 23 දක්වා රිමාන්ඩ් ශ්රී ලංකන් ගුවන් සේවය සඳහා ‘එයාර්බස්’ ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක පමණ මුදලක් අවභාවිතා කිරීමේ සිද්ධියක්
1 month ago Tags #ceylonwire “ලදරම් CTB බස් එකේ බිත්තරත් අපි අරන් යනවා” | රුමේෂ්ගේ හෙල්ල නිසා තුර්කි ගුවන් සේවයට ශ්රී ලාංකික සමාජ මාධ්ය ප්රහාරයක් හංගේරියාවේ බුඩාපෙස්ට් නගරයේ පැවති ලෝක මලල ක්රීඩා අවසන් ශූරතාවලියේදී පිරිමි හෙල්ල විසිකිරීමේ ශූරතාව දිනාගත් ශ්රී ලංකා ක්රීඩක රුමේෂ් තරංග යළි