9 months ago Tags #ceylonwire ඉන්ධන මිල ගැන දැනුම්දීමක් ලංකා ඛනිජ තෙල් පනත අනුගමනය කරන මාසික මිල සූත්‍රය නොතකා, දෙසැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට ලංකා ඛනිජ තෙල්
9 months ago Tags #ceylonwire ලේ බැංකුවට අද එන්න එපා | රුධිර පරිත්‍යාගශීලීන්ට දැනුම්දීමක් අධික තදබදය හේතුවෙන් ජාතික රුධිර බැංකුව එහි නාරාහේන්පිට මධ්‍යස්ථානයට රුධිර පරිත්‍යාගශීලීන් ඇතුළත් කිරීම තාවකාලිකව නවතා දමා තිබේ. නිලධාරීන්ට අනුව, දැනට
9 months ago Tags #ceylonwire ලංකාව විනාශ කළ ‘දිත්වා’ට නම තැබුවේ යේමනය | හේතුව මෙන්න ශ්‍රී ලංකාවට දැඩි විපතක් සිදුකළ සුළිකුණාටුවට ‘දිත්වා'(Ditwah) යන නම ඉදිරිපත් කර ඇත්තේ යේමනය විසිනි. ශ්‍රී ලංකාවද සාමාජිකත්වය දරන ලෝක කාලගුණ
9 months ago Tags #ceylonwire අරණායක කඳු පන්තියක බිහිසුණු නායයෑමක්(වීඩියෝ) අරණායක කඳු පන්තියක බිහිසුණු නායයෑමක් සිදුව ඇත. වාර්තා සඳහන් කරන්නේ ප්‍රදේශවාසීන් පිරිසක් මෙම අනතුරින් මරණයට පත්ව ඇති බවයි. කෙසේවෙතත් අනතුරේ
9 months ago Tags #ceylonwire මාවිල්ආරු වැව් බැම්ම තැන් දෙකකින් බිඳීයයි(වීඩියෝ) මාවිල්ආරු වැව් බැම්ම කැඩීගොස් ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ස්ථාන දෙකකින් වැව් බැම්ම බිඳීගොස් ඇති බවයි. මේ වන විට අවට ප්‍රදේශවල
9 months ago Tags #ceylonwire චලෙයි කලපුවේදී නාවික හමුදාවේ පහක් අතුරුදන් අයහපත් කාලගුණ තත්ත්වය උත්සන්න වීමත් සමග, නාවික උප ඒකකය දෙසට ගලා එන ජලය කපාහැරීම සඳහා සිකුරාදා චලෙයි කලපුවට ගිය ශ්‍රී
9 months ago Tags #ceylonwire ජපානයෙන් හදිසි ආධාර ලැබෙයි | වෛද්‍ය කණ්ඩායමකුත් එයි අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වූ විනාශයකට මුහුණදෙමින් සිටින ශ්‍රී ලංකාවට, හදිසි ආධාර ලබාදීමට ජපානය එකඟ වී තිබේ. ජපාන රජයට
9 months ago Tags #ceylonwire වැලිමඩ නායයෑමකින් විපතට පත් විදේශිකයෝ තිදෙනෙක් බේරාගනී වැලිමඩ, රේන්දපොළ ප්‍රදේශයේ සෙනසුරාදා රාත්‍රියේ සිදුවූ නායයෑමකින් සිරවී සිටි විදේශීය සංචාරකයන් තිදෙනකු බේරාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා හමුදාව පැවසීය.
9 months ago Tags #ceylonwire අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කරයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත්කර තිබේ. 2025 අංක 1 දරන හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල) නියෝග
9 months ago Tags #ceylonwire රට නැවත ගොඩනැගීම සඳහා ගෝලීය සහයෝගය ලබාගැනීමට රජය සූදානම් ‘දිත්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත ගොඩනැගීම ආරම්භ කරන බැවින්, ඉදිරි සති දෙක තුළ අන්තර්ජාතික සහාය සඳහා