
දයාසිරිගේ ශ්රීලනිප සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණයට එරෙහිව උසාවිය අතුරු තහනම් නියෝගයක් නිකුත්කරයි
පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය ක්රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිස්ත්රික් අධිකරණය අද









