
“දිත්වා ගැන කළින් අනාවැකි කිව්වා” කියන විපක්ෂයේ චෝදනාව ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නේ නෑ – රජය කියයි
නොවැම්බර් 25 වැනිදා නිකුත් කරන ලද අනතුරු ඇඟවීමෙන් පසුව, ආපදා කළමනාකරණ ක්රමවේදයන්ට අනුකූලව රජය සම්පූර්ණයෙන්ම ක්රියා කළ බව ප්රකාශ කරමින්









