7 months ago Tags #ceylonwire නුගේගොඩදී නීතිඥයන් දෙදෙනෙකුට පාට් දැමූ සැකකරු අල්ලයි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයකින් පසුව නීතිඥවරුන් දෙදෙනෙකුට සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
7 months ago Tags #'FIFA_Arena' මීගමුවට FIFA ආධාර ඇතිව පාපන්දු ක්‍රීඩාංගණයක් බිම් මට්ටමේ පාපන්දු ක්‍රීඩාව සඳහා සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නව ‘FIFA Arena’ කුඩා තණතීරුවක් සඳහා මීගමුවේදී පසුගිය
7 months ago Tags #ceylonwire තවත් බස් එකක් නූලෙන් බේරෙයි නිල්දණ්ඩාහින්න සිට වලපනේ තෙරිපැහැ දක්වා ධාවනය වූ බස් රථයක් අඩි 50ක ප්‍රපාතයකට පෙරළීමට පෙර එය නවත්වා ගැනීමට රියදුරු සමත් වීම
7 months ago Tags #ceylonwire “අපෙන් අහන්නේ නැතුව මේවා කරන්න දෙන්න බෑ” | දඹුල්ලේදී වසන්තට දැඩි විරෝධයක් ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරණය අලුතින් පිහිටුවන ලද රජය සතු සමාගමකට පැවරීමේ රජයේ සැලැස්මට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පෙරේදා (31) පැවති රැස්වීමකදී ව්‍යාපාරික
7 months ago Tags #ceylonwire බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 දක්වා යළි රිමාන්ඩ් බුද්ධ ප්‍රතිමා සිද්ධියට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේ සිව්නමක් සහ තවත් හය දෙනෙකු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය
7 months ago Tags #ceylonwire කාගෙවත් ලොකුකම් වැඩක් නෑ | ඔක්කොම සුද්ද කරනවා – ලාල්ගෙන් දැඩි ප්‍රකාශයක් විරෝධතා සහ දේශපාලන බලපෑම් නොතකා මෙරට වාරිමාර්ග පද්ධති ආරක්ෂා කිරීම සඳහා වැව් රක්ෂිත ආක්‍රමණය කරන ජනාවාස ඉවත් කිරීමට රජය කැපවී
7 months ago Tags #ceylonwire ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳකුගේ මළසිරුරක් සොයාගනී ඊයේ(01) ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳකුගේ මළසිරුරක් සොයාගත් බව නුවරඑළිය පොලිසිය පැවසීය. බෝට්ටු ක්‍රියාකරුවන් සහ ජීවිතාරක්ෂක නිලධාරීන් පොලිසියට
7 months ago Tags #ceylonwire නීතිඥ අචලාට හර්ෂණගේ අමාත්‍යංශයෙන් දින වෙනස්කළ ලියුමක් එවලා වින්දිතයන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරන, එසේම තර්ජනයන්ට ලක්ව සිටින නීතිඥවරියක වන අචලා සෙනෙවිරත්නට අධිකරණ අමාත්‍යංශය විසින් වංචනික ලෙස දින වෙනස්කරමින්
7 months ago Tags #ceylonwire නිදහස වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රිකයන්ට කොළඹදී ඩිනර් දෙකක් විදේශ කටයුතු අමාත්‍යාංශය, නවදිල්ලියේ සිටින කණ්ඩායම් ඇතුළුව, කොළඹ පදනම් කරගත් දූත මණ්ඩල ප්‍රධානීන් සහ කොන්සල්වරුන් ඇගයීම සහ ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහා
7 months ago Tags #ceylonwire ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය මිල දරාගන්න බෑ | මේක දෙතුන්දෙනෙක්ගේ ඒකාධිකාරයක් | රවී චෝදනා කරයි මෙරට ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ ඒ මත පනවා ඇති අධික