
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෙට්‍රල් වාහන සඳහා QR කේත පදනම් කරගත් ඉන්ධන කෝටා ක්‍රමය තාවකාලිකව අත්හිටුවීම හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
ඒ අනුව, එතැන් සිට, QR කේත පදනම් කරගත් ඉන්ධන කෝටා ක්‍රමය සුපුරුදු පරිදි නැවත ක්‍රියාත්මක වනු ඇත.
කෙසේවෙතත්, ඉන්ධන බෙදා හැරීම සඳහා පවතින අංක තහඩුවල ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය සියලුම වාහන සඳහා ක්‍රියාත්මක වේ.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය සැළකිල්ලට ගනිමින්, මෝටර් රථ හිමියන්ට එම නිශ්චිත කාල සීමාව තුළ කෝටා ක්‍රමය භාවිත නොකර පෙට්‍රල් ලබා ගැනීමට ඉඩ සලසමින්,ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා අප්‍රේල් 11 වැනිදා ප්‍රකාශ කළේ QR ක්‍රමය තාවකාලිකව ලිහිල් කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart