6 months ago Tags #ceylonwire “ලංකාවේ ඉන්ධන හිඟයක් ඇතිවෙන්නේ නෑ” | පාර්ලිමේන්තුව අමතමින් ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්(වීඩියෝ) මැදපෙරදිග පවතින ගැටුම් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟයක් ඇති නොවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහතික විය. අද පාර්ලිමේන්තුව
6 months ago Tags #ceylonwire මෙරට පිහිටි රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලවලට සහ හෝටල්වලට පොලිසියෙන් විශේෂ ආරක්ෂාවක් මැදපෙරදිග පවතින ආතතිය හමුවේ මෙරට පිහිටි විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවලට සහ සංචාරකයන්ට නවාතැන් දෙන හෝටල් ආරක්ෂා කිරීම සඳහා පොලිසිය
6 months ago Tags #ceylonwire 2026 එකම චන්ද්‍රග්‍රහණය අද ගොම්මනේ ඉඳන් ලංකාවට පෙනේ 2026 වසරේ එකම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට අද (3) දැකගත හැකි අතර එය සවස 6:28 සිට දැකගත හැකිය. කොළඹ විශ්ව විද්‍යාලයේ
6 months ago Tags #ceylonwire මින්නේරියේ බස්-බස්-ට්‍රැක්ටර් අනතුරකින් 10ක් රෝහලේ හබරණ-පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් දසදෙනෙකු තුවාල ලබා තිබේ. ඇඟලුම් කම්හල් සේවකයන් පිරිසක් ප්‍රවාහනය
6 months ago Tags #ceylonwire හොරෙන් විකුණන්න තෙල් එකතුකළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව පෙට්‍රල් තොගයක් ගබඩා කරගෙන තිබූ පුද්ගලයකු බේරුවල පොලිසිය මගින් ඊයේ (2) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන
6 months ago Tags #ceylonwire පෙම්වතාගේ පිහි පහරින් අරණායක එක්දරු හෙදිය මරුට අරණායක රෝහලේ සේවය කළ 35 හැවිරිදි හෙදියකගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ අනියම් සැමියා යැයි සැලකෙන පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
6 months ago Tags #ceylonwire “බූලිවලට තෙල් දුන්නොත් පෙට්‍රල් ෂෙඩ්වල ලයිෂන් කැන්සල් කරනවා” | ඛනිජතෙල් සභාපති කියයි බූලිවලට තෙල් නිකුත් කළහොත් ඉන්ධන හල්වල බලපත්‍ර අහෝසි කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පවසයි. බූලිවලට ඉන්ධන
6 months ago Tags #ceylonwire ජනපතිගේ අත්සනින් රට පුරා මහජන හදිසි අවස්ථාව යළි පනවයි | අත්‍යවශ්‍ය සේවා දීර්ඝ කෙරේ ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්රයකට අනුව, පෙබරවාරි 28 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි රජය විසින් මහජන
6 months ago Tags #ceylonwire දිට්වා වන්දි ගෙවීමේදී රජය අසාර්ථක බව රවී කියයි දිට්වා සුළිකුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාවට ආධාර ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
6 months ago Tags #ceylonwire බිරිඳ මරා පැනගිය සැමියා සොයා පොලිස් මෙහෙයුමක් ඇරැඹේ තම බිරිඳ ඝාතනය කර ප්‍රදේශයෙන් පළාගිය බවට සැකකෙරෙන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මියගිය