5 months ago Tags #ceylonwire රථවාහන ආනයනයේදී අයකරන සීයට 50ක අධිභාරය අද සිට නැවතත් නිශ්චිත ආනයනික භාණ්ඩ සඳහා අදාළ රේගු ආනයන බද්ද සඳහා තාවකාලිකව 50%ක අධිභාරයක් ක්රියාත්මක කිරීම මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශය
5 months ago Tags #ceylonwire අනුරාධපුරයේ බාලවයස්කාර දැරියක් අපයෝජනය| ළමා අධිකාරිය නඩුව ගැන මෙහෙම කියයි මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති අනුරාධපුරයේ බාලවයස්කාර දැරියක් අපයෝජනයට අදාළ නඩුව සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනවලට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති
5 months ago Tags #ceylonwire ශ්රී ලංකන් ගුවන් සේවයේ ඩිරාම් 74,000ක තවත් වැරදි මූල්ය ගනුදෙනුවක් හෙළිවේ ශ්රී ලංකන් ගුවන් සේවාවට සේවා සපයන්නකු වෙත එක්සත් අරාබි එමීර් රාජ්යයේ ඩිරාම් 74,000ක් ගෙවීමේදී ගනුදෙනු දෝෂයක් සිදුවී ඇති බව වරාය,
5 months ago Tags #ceylonwire මිලියන 108ක කොකේන් එක්ක භූවිද්යාඥයෙක් කටුනායකදී කොටු | සහතික පත්ර බහාලන ෆයිල් කවර 02ක් තුළ සූක්ෂම ලෙස සඟවාගෙන ඇවිත් රුපියල් මිලියන 108ක් වටිනා ‘කොකේන්’ මත්ද්රව්ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදේශීය ගුවන් මගීයෙකු ඊයේ (15) උදෑසන කටුනායක ගුවන් තොටුපොළදී අත්අඩංගුවට
5 months ago Tags #ceylonwire 12 දෙනෙක් රෝහල්ගත කළ වනවාසල දුම්රිය අනතුරෙන් නවතම තොරතුරු මෙන්න(වීඩියෝ) පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් අද (16) උදෑසන වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ දී පීලි පැනීම හේතුවෙන්
5 months ago Tags #ceylonwire භාණ්ඩාගාර හොරකමේ වගකීම මහබැංකුවටත් පැවරෙන බව රවී පෙන්වාදෙයි විදෙස් ණය මුදලක් ගෙවීමේදී අදාළ මුදල් හැකර්වරුන්ගේ ගිණුමකට යොමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන පසුබිමක් තුළ ඊට සමගාමීව මුදල් අමාත්යංශයේ
5 months ago “පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වෙනවා” | ආණ්ඩුවේ ඇමැතිකෙනෙක් කියයි පළාත් සභා මැතිවරණය මෙම වසර තුළ පැවැත්වෙන බව විද්යා හා තාක්ෂණ අමාත්ය ක්රිෂාන්ත අබේසේන සිකුරාදා (15) පැවසීය. මහනුවර පැවති ප්රසිද්ධ
5 months ago Tags #ceylonwire කොස්ගම ඇලක නාන්න ගිය දෙන්නෙක් ගිලී මැරෙයි කොස්ගම තාවල්ගොඩ ප්රදේශයේ ඇල මාර්ගයක දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි් කොස්ගම පොලිසිය පවසයි. මිය ගිය දෙදෙනාගේ
5 months ago Tags #ceylonwire මල්වානට රිංගුවේ ආණ්ඩුවේ අන්තරේ බවට පෙරටුගාමින්ගෙන් චෝදනා අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලයට සම්බන්ධ සිසුන් පිරිසක්, පසුගිය බ්රහස්පතින්දා සිට බැසිල් රාජපක්ෂගේ බව ප්රකාශ වුණු මතභේදාත්මක මල්වාන නිවෙස අත්පත්
5 months ago Tags #ceylonwire සාම සාකච්ඡාවල මැදිහත්කරුට අමෙරිකාවෙන් විරෝධයක් ට්රම්ප් පරිපාලනය සහ ටෙහෙරානය (ඉරානය) අතර පැවැත්වෙන සාම සාකච්ඡා මධ්යයේ පකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන අතරතුර, ඔවුන් ඉරානය සමඟ සහයෝගයෙන්