5 months ago Tags #ceylonwire බලශක්ති ඇමැතිට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කථානායකට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය ලබන සතියේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්
5 months ago Tags #ceylonwire සංරක්ෂණය කළ ‘නැදුන්ගමුවේ රාජා’ හෙට සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරේ වසර ගණනාවක් පුරා ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කර ගෞරවාදරයට පාත්‍ර වූ ‘නැදුන්ගමුවේ රාජා’ හස්තියාගේ සංරක්ෂණය කරන ලද
5 months ago Tags #ceylonwire පාසල් වෑන් රථ ගාස්තු අද සිට සීයට 5% කින් ඉහළට ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය අද සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් ප්‍රවාහන ගාස්තු 5%කින්
5 months ago Tags #ceylonwire ඩීසල් ගණන් ගියත් බස් ගාස්තු වැඩිකරන්නේ නෑ ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල්
5 months ago Tags #ceylonwire තෙල් මිල ඉහල දැම්මත් තවමත් මිල 2024ට වඩා අඩු බව නි.ඇමැති කියයි දේශීය ඉන්ධන මිල ඉහළ දැමුවද ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල 2024 මුල් භාගයේ වාර්තා වූ මට්ටමට වඩා අඩු මට්ටමක පවතින බව
5 months ago Tags #ceylonwire බංග්ලාදේශයේ තෙල් ප්‍රශ්නයට ඉන්දියාවෙන් විසඳුම් ඉන්දියාවේ සිට බංග්ලාදේශය දක්වා නල මාර්ගයක් හරහා ඩීසල් ටොන් 5,000ක් ආනයනය කෙරෙන බව වාර්තා වේ. දෙරට අතර බලශක්ති සහයෝගීතාවය සඳහා
5 months ago Tags #ceylonwire පාලමට නැග සිරි නරඹන්නට ගිය 82 හැවිරිදි සුද්දා ‘සාගරිකා’ගේ හැපී මරුට වාද්දුව සහ පින්වත්ත දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් මත සිටියදී ඊයේ (09) සවස දුම්රියක ගැටීමෙන් වයස අවුරුදු 82 ක බ්‍රිතාන්‍ය
5 months ago Tags #ceylonwire රටට ආයෝජන ගෙන්වාගන්න මේක තමයි වෙලාව – රවිගෙන් රජයට උපදෙසක් මේ මොහොතේ ලෝකයේ පවතින අර්බුධකාරී තත්වය හමුවේ වුව ද මෙරටට ආයෝජන ගෙන්වා ගැනීමට බාධාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
5 months ago Tags #ceylonwire ඇමැති බිමල්ව ගේන්න විශේෂ ප්ලේන් එකක් රෝමෙට ගිය කතාව ඇත්තක්ද? ඇමැති බිමල් රත්නායකව මෙරටට ගෙන්වාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විශේෂ ගුවන් යානයක් රෝමය බලා පිටත්ව ගොස් ඇතැයි සමාජ මාධ්‍ය
5 months ago Tags #ceylonwire ‘පෝය නිසා’ කම්කරු දිනයේදී මැයි රැළියක් නොපවත්වන බව පොහොට්ටුව නිවේදනය කරයි | මිනිස්සු නැති නිසා නෙවෙයිලු(වීඩියෝ) මැයි 01 වැනි දිනට යෙදෙන අන්තර්ජාතික කම්කරු දිනයේදී මැයි රැළියක් නොපවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් ඊයේ(09) නිවේදනය