
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුදමය සමයේ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය සහ ආබාධිත තත්ත්වයට පත් වූ පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් නිශ්චිතව හඳුනාගැනීම සහ ඔවුන්ට සහන සැලසීමේ කටයුතු අවසන් කිරීමට එක් චක්‍රලේඛක් යටතේ උපදෙස් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.
පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් නිශ්චිතව හඳුනාගැනීමට සහ ඔවුන්ට සහන සැලසීම පිණිස මේ දක්වා වරින්වර නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛ සියල්ල වෙනුවට එක් පොදු චක්‍රලේඛයක් නිකුත් කිරීම පිළිබඳව වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් ලැබීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.
මේ දක්වා හඳුනාගනු ලැබ ඇති පාර්ශ්වයන් වෙත ගෙවනු ලබන දීමනා සඳහා කිසිදු අගතියක් සිදු නොවන පරිදි, ලැබී ඇති නිර්දේශ අනුව ත්‍රිවිධ හමුදාවට, ශ්‍රී ලංකා පොලීසියට සහ විශේෂ කාර්ය බලකායට අදාළව අලුතින් හඳුනාගත් පාර්ශ්වයන් වෙත සහන හිමි ගැන්වීම සඳහා චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart