3 years ago කොමිසමට සභාපතිවරයෙක් නැති නිසා විදුලි බිල අඩුකරන්න බැරිලු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනය සඳහා නියමිත කාලය ඇතුළත අනුමැතිය ලබා නොදෙන්නේ
3 years ago ලංකාවේ ජන සංහාරයක් සිදුවූ බව ජස්ටින් කියද්දී කැනඩා රජය වෙන එකක් කියයි ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වූ බවට කැනඩාව විසින් කිසිදු සොයාගැනීමක් කර නොමැති බව කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා
3 years ago ලංකාවට ආසන්න නැව් මාර්ගය සැතපුම් 15කින් දුරස් කිරීමේ සුදානමක් ශ්‍රී ලංකාව ආසන්නයෙන් පවතින අන්තර්ජාතික නාවික ගමනාගමන මාර්ගය(දෙවුන්දර තුඩුවට ආසන්නයේ) දැනට පවතින සීමාවේ සිට නාවික සැතපුම් 15කින් දුරස් කරන ලෙස,
3 years ago ලේ බැංකුවේ අධි ශීතකරණ අවුරුදු 20ක් පරණයි ජාතික රුධිර පාරවිලයන සේවයේ ඇති ශීතකරණ වසර 15කට වඩා පැරණි බවත්, ඒවා නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් වැය වන බවත්,
3 years ago පාස්කු ප්‍රහාරය නිසා බුද්ධි නිලධාරියකුට වැඩ වරදියි පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ (2019 අප්‍රේල් මස) කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයයෙක්, තමාට පැවරුණු
3 years ago ශානක්යන්ට පුරාවිද්‍යා මුල් පුටුවත්, සුමන්තිරන්ට සංස්කෘතික ඇමැතිකමත් දෙන්න යනවා…! ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් තම රජයෙන්ම ආරක්ෂා කරගැනීමට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයට (UNESCO) ලිපියක් යැවීමට අදහස් කරන
3 years ago සුනාමියේදී පැන්න සිරකරු අවුරුදු 19කට පසු සොයාගනී සුනාමි ව්‍යසනයේදී පැනගිය මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවෙක් වසර 19කට පසු අත්අඩංගුවට ගෙන ඇත. රාගම ප්‍රදේශයේ 2001 වසරේ දී සිදුවූ
3 years ago හිටපු පොලිස්පති පූජිත්ට එරෙහි නඩුවක් යළි උඩ එයි පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුට 2017 වසරේ දී සාපරාධී බිය ගැන්වීමක් සිදුකළ බවට චෝදනා ලබා ඇති, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට
3 years ago වයස 24දී ගණිකා සේවයෙන් කෝටි 10ක් හම්බකිරීම පොලිසියට ගැටළුවක් වෙලා ගණිකා වෘතියෙන් මුදල් උපයා දේපළ සහ සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු රුපියල් මිලියන 100කට අධික ධනයක් රැස් කළ බව 24 හැවිරිදි
3 years ago ප්‍රේමයේ නාමයෙන් පුපුරවා ගනී මැණික්හින්න, ගල්කඩුව කැළෑබඳ ප්‍රදේශයකදී 36 හැවිරිදි පුද්ගලයෙක් පිපිරීමක් සිදු කර ගෙන ඊයේ (14) සියදිවි හානිකරගෙන ඇත. දෙල්ගස්ලන්ද, ලුණුකැටියාමඩිත්ත ප්‍රදේශයේ පදිංචි