3 years ago Tags #ceylonwire ඉදිරි සති කීපයේදී ශ්රී ලාංකිකයන් 10,000ක් ඊශ්රායලයට ඉදිරි සති කිහිපය තුළදී ශ්රමිකයන් 10,000කට ආසන්න සංඛ්යාවක් ඊශ්රායල බලා පිටත්ව යන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර
3 years ago Tags #ceylonwire කීරි සම්බාවලට සමාන හාල් ජාතියක් රට්ටුන්ට කවන්න කැබිනට් අනුමැතිය කීරි සම්බා සහල්වලට සමාන GR 11 සහල් මෙට්රික් ටොන් 50,000ක් පෞද්ගලික අංශය හරහා ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
3 years ago Tags #ceylonwire ශ්රී ලාංකිකයන් 56ක් මියන්මාරයේ දී ප්රාණඇපයට – මුදාහරින්න කප්පම් ඉල්ලයි(වීඩියෝ) තොරතුරු තාක්ෂණය ආශ්රිත රැකියා සොයා තායිලන්තය බලා පිටත් වූ ශ්රී ලාංකිකයන් 56 දෙනකු මියන්මාරයේ දී ත්රස්තවාදීන්ගේ ග්රහණයට ලක්ව තිබේ. ඔවුන්ව
3 years ago Tags #ceylonwire විකුණන්න පළමු පියවර තියයි – රක්ෂණ සංස්ථාවේ බිස්නස් කෑලිවලට කඩන්න කැබිනට් අනුමැතිය හිමිවේ ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත සහ සාමාන්ය රක්ෂණ ව්යාපාර දැනට ක්රියාත්මක ක්රමවේදයෙන් බැහැරව වෙනම පරිපාලනයක් යටතට පත්කිරීමට රජය තීරණය කර
3 years ago Tags #CCD රන් තැටිය අතුරුදන් කළ ‘චූටි කපුවා’ අල්ලයි රුහුණු කතරගම මහා දේවාලයට පූජාකළ රත්රන් පවුම් 38ක් බරැති රත්රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවන්
3 years ago Tags #ceylonwire අයිඩෙන්ටි ෆොටෝ එකේ ගාණත් තුන්ගුණයකින් වැඩිකරයි නව ජාතික හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීම සදහා ඉල්ලුම් කරන පුද්ගලයකුගෙන් ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සදහා ලියාපදිංචි ඡායාරූප ශිල්පියකු
3 years ago Tags #ceylonwire ලබන අවුරුද්දෙ ඡන්දෙ නිසා විදේශීය පර්යේෂණ නෞකා ලංකාවට එන එක අවුරුද්දකට තහනම් කරයි භූ දේශපාලනික ආතතිය මධ්යයේ, ශ්රී ලංකාවේ මුහුදු සීමාවේ පර්යේෂණ පැවැත්වීම සඳහා විදේශීය යාත්රාවලට අවසර ලබාදීම සඳහා වසරක තහනමක් පැනවීමට ශ්රී
3 years ago Tags #ceylonwire දුම්කොළයක් තොප්පියේ හංගාගෙන ආ බන්ධනාගාර නියාමක අල්ලයි දුම් කොළයක් සිය නිල තොප්පියේ සඟවාගෙන වාරියපොළ බන්ධනාගාරයට ඇතුළුවීමට උත්සාහ කළ බව කියන එම බන්ධනාගාරයේ නියාමකවරයකු බන්ධනාගාර නිලධාරීන් සැකපිට පෙරේදා
3 years ago Tags #ceylonwire තහනම නොතකා පිරමීඩ යෝජනා ක්රම තවදුරටත් රටපුරා – මහ බැංකුව මොකද කරන්නේ? ශ්රී ලංකා මහා බැංකුව විසින් තහනම් කරන ලද පිරමීඩ යෝජනා ක්රමය තවදුරටත් රටපුරා ක්රියාත්මක වන බවට අනාවරණය වේ. මෙම පිරමීඩ
3 years ago Tags #ceylonwire ධම්මික අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නෙවෙයි – පොහොට්ටුව මෙරට ප්රකට ව්යාපාරිකයකු වන ධම්මික පෙරේරා සිය දේශපාලන පක්ෂයට සම්බන්ධවී ඇති බවට පළවන වාර්තා ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රතික්ෂේප කරයි.