3 years ago ලංකාවට එපාවූ තායි ඇතා ජූලි 02 යළි තායිලන්තයට ශ්‍රී ලංකාවේ සිටින රෝගී තායි ඇතකුවන සක් සූරීන් පැය හයක ගුවන් ගමනකින් පසු තායිලන්තයේ චියැං මායි වෙත රැගෙන යෑම පිළිබඳ
3 years ago එක්සත් ජාතීන්ගේ සහ මහාචාර්ය අදහස් ජනාධිපති කාර්යාලයට නයාට අඳුකොළ වෙයි එක්සත් ජාතීන්ගේ වාර්තා සහ විෂය ප්‍රාමාණිකයන්ගේ අදහස් උපුටා දක්වමින්, ශ්‍රී ලාංකාවේ ජනතාවගෙන් ලක්ෂ 75කට ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති බවට ජනමාධ්‍ය
3 years ago ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරමින් හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තා පොතට කොළඹ යුද්ධ හමුදා රෝහලේදී බ්‍රහස්පතින්දා පසුගිය ජුනි 01වැනිදා සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදී වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල
3 years ago හමුදාව ගැන වීඩියෝවක් පළකළාට ප්‍රසාද්ගෙන් CIDය ප්‍රශ්න කරයි(වීඩියෝ) සමාජ ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසාද් වැලිකුඹුර මහතා පෙබරවාරි මාසයේ පළ කළ ට්විටර් වීඩියෝවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(13) ප්‍රශ්න කර ඇත.
3 years ago ටෙලිකොම් විකිණිල්ලෙන් ජාතික ආරක්ෂාවට අවුලක් නැහැ කියන්නෙ ….!(වීඩියෝ) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය
3 years ago අම්මා ත්‍රිරෝද රියේ දමාගිය දරු දෙදෙනා රියදුරු පොලිසියට බාරදෙයි අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මව විසින් අතහැර දමා ගිය මාස හයක බිළිඳෙක් සහ නව හැවිරිදි පිරිමි දරුවෙක් ත්‍රීරෝද රථ රියදුරෙක් විසින් පොලිසියට
3 years ago දවස් 120ට මහපාරේ 700ක් මැරිලා මේ වසරේ මුල් මාස 04 තුළ මෙරට වාර්තා වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 700කට අධික පිරිසක් මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ
3 years ago ලංකාවේදී පාපැදි අනතුරකට ලක්වුණු කාන්තාවක් අයර්ලන්තයේදී නඩු පවරයි ශ්‍රී ලංකාවේ සංචාරකයක් අතරතුර පාපැදි සවාරියකට සහභාගී වී අනතුරට ලක් වූ අයර්ලන්ත ජාතික කාන්තාවකට, එම සවාරිය සංවිධානය කළ බ්‍රිතාන්‍ය සමාගමට
3 years ago ජාතිවාදීන්ට බෞද්ධ ඉඩම් දෙන්න එපා – එල්ලාවල හිමියෝ ජනපතිගෙන් ඉල්ලති කුරුන්දි විහාරය අවට ඇති බොහෝ ස්ථානයන්හි විවිධ බෞද්ධ ආරාමවල නටඹුන් ඇති බැවින්, එම ඉඩම් ‘හිතුමතේ’ ජනතාවට බෙදාදීම සුදුසු නැතැයි, පුරාවිද්‍යා
3 years ago ලංකාව තවමත් පරිස්සම් මදි – රටවල් කීපයක් සංචාරකයන්ට කියයි ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කිහිපයක්ම ශ්‍රී ලංකාව සඳහා සංචාරක උපදෙස් අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කරන අතර, සංචාරකයන්ට