3 years ago Tags #ceylonwire දූෂණ විරෝධී පනත සංශෝධනය කෙරේ – ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අයවැයෙන් පසුව දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ආණ්ඩුව ගැසට් පථයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. අධිකරණ බන්ධනාගාර කටයුතු හා
3 years ago Tags #ceylonwire දියවැඩියාව තියෙනවා නම් අක්ෂි රෝග ගැන මේ ටිකත් දැනගන්න දියවැඩියාව හේතුවෙන් අක්ෂි රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට සැත්කම් ඇතුළු ප්‍රතිකාර කිරීමට මසකට රුපියල් කෝටි 03ක් ජාතික අක්ෂි රෝහල වැයකරන බව අක්ෂි
3 years ago Tags #ceylonwire චීන නිවාස අලෙවිය සීයට 40කින් පහළට JP Morgan ගෝලීය මූල්‍ය කළමනාකරණ ආයතනයට අනුව චීන නිවාස අලෙවියෙන් සියයට 40ක් භාරව සිටින දේපල සංවර්ධකයන් 2021 සිට ඔවුන්ගේ ණය
3 years ago Tags #ceylonwire දුම්වැටි හා මත්පැන් ආදායම මෙන් තුන්ගුණයක් මත නිසා ලෙඩ වූ අයට ප්‍රතිකාර කරන්න වැයවන බව හෙළිවේ දුම්වැටි හා මත්පැන්වලින් රජය උපයන මුදල මෙන් තුන් ගුණයක් මත් ද්‍රව්‍යවලට ගොදුරු වූ පුද්ගලයන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් බව, රටේ ශීඝ්‍ර ලෙස
3 years ago Tags #ceylonwire යුද්දෙ මැද්දෙ ඊශ්‍රායලයට හොරෙන් පනින්න ගිය ලංකාවෙ කාන්තාවො දෙන්නෙක් දැලේ ජෝර්දානයේ සිට නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළුවීමට උත්සාහ කළ බව කියන ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අද උදෑසන
3 years ago Tags #ceylonwire අයවැයෙන් සීයට 85ක්ම අමාත්‍යංශ 08කට – සීයට15ක්ම ආරක්ෂාවට මීළඟ අයවැයෙන් අමාත්‍යාංශ 08 කට මුළු මුදලින් සියයට 85ක් වැයකිරීමට අපේක්ෂා කරන බව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත
3 years ago Tags #ceylonwire ජීප් එකේ දොර ‘හයියෙන් වැහුවා’ යැයි මේජර් කෝප්‍රල්ගේ කණට ගහලා – කෝප්රල් රෝහලේ ජීප් රථයේ දොර ‘හයියෙන් වැහුවා’ යැයි උරණ වූ මේජර්වරයකු සිය පහළ නිලධාරියකුගේ ‘කණට ගැසීමක්’ පිළිබඳව වාර්තාවේ. මෙලෙස ලාන්ස් කෝප්‍රල්වරයකුට පහරදී
3 years ago Tags #ceylonwire ETF වෙතින් වෘත්තීය පුහුණුව සඳහා ශිෂ්‍යත්ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට පියවර ගෙන ඇති බව සේවා නියුක්තිකයන්ගේ භාර
3 years ago Tags #ceylonwire කැබිනට් අනුමැතිය ලැබුණු ගමන් ගංජා වවන්න පුළුවන් යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු වහාම අපනයන කර්මාන්තයේ කොටසක් ලෙස ගංජා වගා කළ හැකි බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර
3 years ago Tags #ceylonwire මුහුදු මට්ටම ඉහළ යෑම නිසා 2025 වන විට ශ්‍රී ලංකාවෙන් හෙක්ටයාර 6,110ක් අතුරුදහන් වෙනවා දේශගුණික විපර්යාස නිසා මුහුදු මට්ටම ඉහළ යෑමෙන් 2025 වන විට ශ්‍රී ලංකාවට ඉඩම් හෙක්ටයාර 6,110ක් අහිමි වන අතර,වසර 2100 වන