3 years ago Tags #ceylonwire චීන නැවේ පර්යේෂණවලට අවසර දෙන්න එපා – ඉන්දියාව ලංකාවෙන් යළි ඉල්ලයි ශ්‍රී ලංකා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සමඟ දියත් කිරීමට නියමිත ඒකාබද්ධ හමුදා-විද්‍යාත්මක පර්යේෂණ මෙහෙයුම සඳහා ෂී
3 years ago Tags #ceylonwire ගාස්තු වැඩිකිරීම නිසා විදුලියේ අදායම පහළ ගිහින් විදුලිය ගාස්තු තවත් සියයට 22 කින් ඉහළ නැංවීමට ඉදිරිපත් වූ යෝජනාවෙන් පසු විදුලිය පරිභෝජනය තවදුරටත් පහත වැටී ඇති බව ලංකා
3 years ago Tags #ceylonwire බෙල්ලනට, කුමුදේශ්ට සහ චමල්ට එරෙහිව විමර්ශන ජනමාධ්‍යයට තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘතිකයන් තිදෙනකුට එරෙහිව විමර්ශනයක්
3 years ago Tags #ceylonwire ඇස් ලෙඩක් නම් දරුවන් පාසල් එවන්න එපා – වෛද්‍ය රුවන් විජයමුණි මේ දිනවල දරුවන්ට ඇස් ආශ්රිත ආසාදනයක් හෝ එක දිගට කඳුළු ගැලීමක් ඇත්නම් පාසල් එවීමෙන් වළකින ලෙස කොළඹ මහනගර සභාවේ ප්‍රධාන
3 years ago Tags #ceylonwire ණය කොන්දේසි අනිත් අයටත් කියන්නැයි ලංකාව චීනයෙන් ඉල්ලයි මෑතකාලීන එකඟ වූ ඩොලර් බිලියන 4.2ක ද්විපාර්ශ්වික ණය ගනුදෙනුවේ කොන්දේසි අනෙකුත් ණය හිමියන් සමඟ බෙදාගන්නා ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා
3 years ago Tags #ceylonwire රජිව් ඝාතනයේ චූදිත සාන්තන් ලංකාවට එන්න රනිල්ට ලියයි හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ චූදිතයකු වන සාන්තන් නමැත්තා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ජනාධිපති රනිල් වික්‍රසිංහගේ සහාය ඉල්ලමින්
3 years ago Tags #ceylonwire සෞඛ්‍ය ක්ෂේත්රයේ 14,000ක සේවක හිඟයක් – අර්බුද ඇති බව කෙහෙළිය පිළිගනී අර්බුද රැසකට මුහුණ දී සිටින මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට 14,000ක පමණ කාර්ය මණ්ඩල හිඟයක් සමග පොරබැදීමට සිදුව ඇති බව සෞඛ්‍ය ඇමැති
3 years ago Tags #ceylonwire මැතිවරණ කොමිසම පුංචි ඡන්දයට ආයෙත් සල්ලි ඉල්ලයි – දැනට රු. බිලියන 2.2ක් තිබුණොත් ඇති කියයි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ නව උත්සාහයක් ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද විමසීම සඳහා මුදල් ඉල්ලුම් කෙරෙන සංශෝධිත උප ලේඛනයක්
3 years ago Tags #ceylonwire රට පාලනය කරන්නේ ත්රස්තවාදීන් බව මිහින්තලේ නායක හිමියෝ කියති(වීඩියෝ) ආගම් භේද පක්ෂ පාට භේද නොමැතිව සියලුමදෙනා එක්වී මාතෘ භූමිය පාලනය කරන ත්රස්තවාදීන්ගෙන් රට බේරාගැනීමට කටයුතු කරමු යැයි මිහින්තලේ රජමහා
3 years ago Tags #ceylonwire රාජ්‍ය ආයතන මහා පරිමාණ ටෙන්ඩර් ගනුදෙනු තවමත් හංගන බව භාණ්ඩාගාරය කියයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) මාර්ගෝපදේශයන්ට අනුකූලව පිරිවැය රුපියල් මිලියන 200 ඉක්මවන්නේ නම් අදාළ වෙබ් අඩවි ඔස්සේ ප්‍රසම්පාදන දැන්වීම් පළකිරීමට දැඩි