
ඕස්ට්‍රේලියාවේ T 20 තරගාවලියක් සංවිධානය කරන්න ශ්‍රී ලාංකිකයෙක් මුදල් සොරකම් කරලා – ඩිල්ශාන්ට,ක්‍රිස් ගේල්ට,ෂොයිබ් මලික්ට සල්ලි ගෙවලා
තම සේවා ස්ථානයෙන් ඩොලර් 250,000 ක් සොරකම් කර එම මුදලින් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියාවට ගෙන්වා, දේශීය ක්‍රීඩා සමාජයකට ආකර්ෂණය කර









